එළකිරි මචෝ
සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ
වෙලාවක් ලැබුනාම අදර වැස්සේ තෙමෙන්නම්කො එහෙනම්
තැන්කු වේවා විස්තරේට
කවුද බොලේ මේ හුරුබුහුටි
අනේ දැක්කම හදුන්පොත කීං ගානවා
Im Yoona
එයා තමා Love Rain එකේ ඉන්නේ..
පට්ට ඇක්ෂන් ටිකක් තියෙනවා..
මේ දවස් වල මගේ ලව් මෙයා තමා..
එයා තමා Love Rain එකේ ඉන්නේ..
පට්ට ඇක්ෂන් ටිකක් තියෙනවා..
මේ දවස් වල මගේ ලව් මෙයා තමා..





