උඹට රෙපකුත් දුන්න![]()
මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට
![]()
![]()
![]()
බොහොම ස්තූතියි ඔබටලස්සනයි අර්තවත්..!!! තාරුණ්‍යයේ ජවය දේශ හිතයිශීත්වය මොනවට පැහැදිලි වෙනවා..ලස්සනයි
honda wadak!!!!!
inna thana amathaka wela kaagahana amana ralata honda answer 1 bro....


me inne ela kollo
ona dekata apith umbe peththe
ELAKIRI
Congratz



hitha ridila kiyanne machan maawa wewlanawa , laga paathaka hitiyanam ekek dennekwa baawala melahakata , thanks for the comment
Sansun wenna mithraya..... inn passe loke diha balanna..... oya hadawathe bura bura negena wairaya thamai hemadama apiwa ratak washayen pitipassata adinne...... good poem..... api hoyamu oya wage thawa minisun kotasak... ආයේ ආයෙත් රත් වුණු වැළි පොළෝ තල මත දෙදණින් වැටුනද... වතුර උගුරකුදු නොමැතිව අපාදුක් වින්දද දැං ඉතිං නවතිනු බැහැ තව බෝහෝ දුර යායුතුව ඇත... නුඹෙ පණ කෙන්ද මතින් තවත් උන් හට ජිවිතය සොයා දීය යුතුව ඇත ඉතිං දැං මග නොහරින්න පාගා දමන උන් - සිරකර තබන උන් සනුහරේ මරපු උන් - ජිවිතේ උදුරපු උන් කාළයයී මෙ හදුනා ගන්න වසන්තේ මල් පුදින්න ලගයි දැං
උබ දැක්කද මේකෙම ඉන්න සමහර වුන් , අපේ ජාතියට , දහමට විරුද්ධව වැඩ කරනවා , ඒ වෙලාවට ටික වෙලාවක් නිශ්ෂබ්දව බලන් ඉන්න පුලුවන් , හැබැයි එතනින් එහාට , රට , ජාතිය වෙනුවෙන් නැගී සිටින්න වෙනවා