අමතකද බොල මේ අපේ භූමිය..

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Negi sitinawa kiyanne wena ekak Ghathakayek wenawa kiyanne thawa ekak Ghathakayo pirunu rataka api manussakamai soyagatha yuthuwa eththe...

    ekek dennek bawana kiyala kiwwe mata thraha gihin hitiya nisa , sayogayen thmai api inna kemathi , eath a dewal nethikaranna hadanna anthwaadi piris mella karanna ona , ewata thawath kriyathmaka wenna denna bea , musilm ratakta gihin ekata wiruddawa kathakaaranna puluwanda bee , a thamnge kiyala nishitha sankruthiyak tiyana nisa , apeth ehemai , eka nethikaranna denna bee , hodin hoo narakin hari api a dewal rekaganna ona , mokada apita kiyala thiyana ekama buumiya meka , wena kohewath sinhalayo nee , kiyanna epa mama anthawadii kiyala , eka thmai atha
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අප කල යුත්තේ ඉතිහාස පොතේ පිටු ආපස්සට පෙරලා බලමින් ලත වෙනවාට වඩා ඉතිහාසයේ වැරදුන තැන් ඉතා පරිස්සමින් විමසුමට ලක් කොට තාවකාලික පැලැස්තර වෙනුවට ක්‍රමානුකූල සැලැස්මක් හා නිවැරැදි ජාතික දැක්මක් හා චින්තනයක් පෙරටු කොට ගෙන පළුදු වී ඇති හා බලෙන් වල් වද්දවා අතුරුදහන් කොට ඇති ජාතීන් අතර සමානාත්මතාවය නැවත ස්ථාපිත කොට රටේ ඉදිරිය ගොඩ නැගීමට වහ වහා ගඩොලින් ගඩොල තැබීමේ කාර්යට අත් පොත් තැබීමයි..

    රට ගොඩනැගුමට නිසි කල් එලැඹ ඇති මේ මොහොතේ මල්ලිගේ මේ කාව්‍යය සංග්‍රහය ඊට උපහාරයක්ම වේවා!!
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අප කල යුත්තේ ඉතිහාස පොතේ පිටු ආපස්සට පෙරලා බලමින් ලත වෙනවාට වඩා ඉතිහාසයේ වැරදුන තැන් ඉතා පරිස්සමින් විමසුමට ලක් කොට තාවකාලික පැලැස්තර වෙනුවට ක්‍රමානුකූල සැලැස්මක් හා නිවැරැදි ජාතික දැක්මක් හා චින්තනයක් පෙරටු කොට ගෙන පළුදු වී ඇති හා බලෙන් වල් වද්දවා අතුරුදහන් කොට ඇති ජාතීන් අතර සමානාත්මතාවය නැවත ස්ථාපිත කොට රටේ ඉදිරිය ගොඩ නැගීමට වහ වහා ගඩොලින් ගඩොල තැබීමේ කාර්යට අත් පොත් තැබීමයි..

    රට ගොඩනැගුමට නිසි කල් එලැඹ ඇති මේ මොහොතේ මල්ලිගේ මේ කාව්‍යය සංග්‍රහය ඊට උපහාරයක්ම වේවා!!

    බොහොම ස්තූතියි රොන් අයියා , අපිට පෙනි පෙනිම යම් යම් අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා , මේවා ඉදිරියේදී සිදුනොවිය යුතු කාරනා, අපේ දේ රැකගන්න අපි දැනගන්න ඕනා , මෙවැනි වැරදි කරනා වුන්න නීතියෙන් දැඩි දඬුවම් දිය යුතුය යන්නයි මගේ හැඟීම නම් , අපි සියලු දෙනාම එක්වී ශ්‍රී ලාංකික ලෙස කටයුතු කල යුතු කාලය එලබිලා තියෙන්නේ
     
    Last edited:
    Jan 24, 2009
    3,532
    130
    0
    බොහොම ස්තූතියි රොන් අයියා , අපිට පෙනි පෙනිම යම් යම් අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා , මේවා ඉදිරියේදී සිදුනොවිය යුතු කාරනා, අපේ දේ රැකගන්න අපි දැනගන්න ඕනා , මෙවැනි වැරදි කරනා වුන්න නීතියෙන් දැඩි දඬුවම් දිය යුතුය යන්නයි මගේ හැඟීම නම් , අපි සියලු දෙනාම එක්වී ශ්‍රී ලාංකික ලෙස කටයුතු කල යුතු කාලය එලබිලා තියෙන්නේ

    siraawata:):):)
     
    nwnbs

    Member
    නියමයි යාළුවා...මේක තමයි අපෙන් කෙරෙන්න ඕනෙ...සිද්දවෙන සමහර දේවල් දකිනකොට හිතට ලොකු ආවේගයක් එනව...ඒත් අපි ඒ ආවේගය හැමදාමත් හිතේ සඟව ගන්නව, මනුස්සකමේ නාමයෙන්...
    ඒක අපේ දුර්වල කමක් කරගෙන එයින් අයුතු ප්‍රයෝජන ගන්න අමනුස්සයන්ට...අපි මොකද කරන්නෙ...?මේක අපේ රට..අපි හැමෝගෙම...හැමෝම එකතුවෙලා ඒක රැකගන්න ඕනෙ...:)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    atta sahodaraya as harinna kalaya nam hari.. aith apey rata vinasa karanney an aagam wadinwath, an jathinwath nemei.. patu desapalana wasi thaka apema ratey amana desapalana desa drohin.. eka thama minissu therum aran na... api ipadilath na.. apey rata vinasa wenna patan gannakota!! Prabakaran unath palaweni wedilla tibbey Shinhalayakuta nemi... ohuwa a thathwaya path karapu desapalakayo ada jivathun atharath na.. aith wandi gewanney ada apema ratey janathwa sinhala demala kiyala bedayak natuwa..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නියමයි යාළුවා...මේක තමයි අපෙන් කෙරෙන්න ඕනෙ...සිද්දවෙන සමහර දේවල් දකිනකොට හිතට ලොකු ආවේගයක් එනව...ඒත් අපි ඒ ආවේගය හැමදාමත් හිතේ සඟව ගන්නව, මනුස්සකමේ නාමයෙන්...
    ඒක අපේ දුර්වල කමක් කරගෙන එයින් අයුතු ප්‍රයෝජන ගන්න අමනුස්සයන්ට...අපි මොකද කරන්නෙ...?මේක අපේ රට..අපි හැමෝගෙම...හැමෝම එකතුවෙලා ඒක රැකගන්න ඕනෙ...:)

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් වලට...
    :):):)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    atta sahodaraya as harinna kalaya nam hari.. aith apey rata vinasa karanney an aagam wadinwath, an jathinwath nemei.. patu desapalana wasi thaka apema ratey amana desapalana desa drohin.. eka thama minissu therum aran na... api ipadilath na.. apey rata vinasa wenna patan gannakota!! Prabakaran unath palaweni wedilla tibbey Shinhalayakuta nemi... ohuwa a thathwaya path karapu desapalakayo ada jivathun atharath na.. aith wandi gewanney ada apema ratey janathwa sinhala demala kiyala bedayak natuwa..

    mee siyalannama pitupasa innawa anthawaadin prisak un thami apiwa kotawala , prayojana ganna hadanne , menna mee kiyana pirisawa nethi karanna ona
     
    Jul 24, 2008
    1,633
    33
    0
    mee siyalannama pitupasa innawa anthawaadin prisak un thami apiwa kotawala , prayojana ganna hadanne , menna mee kiyana pirisawa nethi karanna ona

    math kiyanney eka.. oya kisi deyakta samanya minissu pali na.. habai hamadama duk vidinney podi minissu, samanya janathwa...