මහින්දවත්, ගෝඨාභයවත් බාර ගත්තෙ මෙහෙම රටක් නෙවේ..
මහින්ද බාර ගත්තෙ විසිපස් වසරක ලොව භයානකම ත්රස්තවාදී යුද්ධයක් පැවැති රටක්...
( ඒ අවස්ථාවේදී අනුරලා හැසිරුණේ කොහොමද...?)
ගෝඨාභය රට බාර අරගෙන මාස 03 ක් යනකොට ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් පහල වූ දරුණුතම වසංගතයකට මුහුණ දෙන්න සිදු උනා..
( ඒ අවස්ථාවේදී අනුරලා හැසිරුණේ කොහොමද..?)
රනිල් රට බාර ගත්තේ දරුණු ආර්ථික අවපාතයක් තිබ්බ රටක්...
( ඒ අවස්ථාවේදී අනුරලා හැසිරුණේ කොහොමද..? )
ගැටළු නැති රටක් ලෝකෙ නැහැ.
ඒත් අනුරට බාර දුන්නෙ අනික් නායකයන්ට සාපේක්ෂව ප්රශ්ණ අඩු රටක්..
මෙහෙව් රටක් පරිපාලනය කරගන්න බැරුව අනුර කුමාර දිසානායක මෙහෙමත් ඇඹරෙනවා නම්...?
නිලන්ත සත්සර ගමගේ
Last edited:
