අමතක කරන්න එපා පච අනුරට බාර දුන්නෙ....

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    469688550_612511997964112_5885265555695079085_n.jpg

    ➡️
    ඩොලර් බිලියන 06 ක සංචිත තියෙන රටක්...

    ➡️
    තෙල් පෝලිං, ගෑස් පෝලිං, හාල් පෝලිං, පොල් පෝලිං නැති රටක්..

    ➡️
    උද්ධමනය සෘණ කරපු රටක්...

    ➡️
    ජාතිවාදී කලබල වලින් තොර සාමකාමි රටක්..

    ➡️
    යුද්ධයක් නැති රටක්...

    ➡️
    ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා සාර්ථක වෙච්ච රටක්...

    ➡️
    සංචාරකයො මිලියන 02 ක් එන තත්වෙට පත් කරපු රටක්...

    ➡️
    ඩොලර් එක 300 ට පහලින් තිබ්බ රටක්...

    ➡️
    කොටස් වෙළඳපළ ස්ථාවර කල රටක්...

    ➡️
    විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 500 පන්නපු රටක්...

    ➡️
    රනිල්ගෙන් පච අනුරට ජනාධිපති කම මාරුවන චන්දය එතෙක් පැවති චන්දක්‍රමය වෙනස්කරපු සාමකාමී චන්දයක්

    මහින්දවත්, ගෝඨාභයවත් බාර ගත්තෙ මෙහෙම රටක් නෙවේ..

    මහින්ද බාර ගත්තෙ විසිපස් වසරක ලොව භයානකම ත්‍රස්තවාදී යුද්ධයක් පැවැති රටක්...
    ( ඒ අවස්ථාවේදී අනුරලා හැසිරුණේ කොහොමද...?)

    ගෝඨාභය රට බාර අරගෙන මාස 03 ක් යනකොට ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් පහල වූ දරුණුතම වසංගතයකට මුහුණ දෙන්න සිදු උනා..
    ( ඒ අවස්ථාවේදී අනුරලා හැසිරුණේ කොහොමද..?)

    රනිල් රට බාර ගත්තේ දරුණු ආර්ථික අවපාතයක් තිබ්බ රටක්...
    ( ඒ අවස්ථාවේදී අනුරලා හැසිරුණේ කොහොමද..? )

    ගැටළු නැති රටක් ලෝකෙ නැහැ.

    ඒත් අනුරට බාර දුන්නෙ අනික් නායකයන්ට සාපේක්ෂව ප්‍රශ්ණ අඩු රටක්..

    මෙහෙව් රටක් පරිපාලනය කරගන්න බැරුව අනුර කුමාර දිසානායක මෙහෙමත් ඇඹරෙනවා නම්...?

    නිලන්ත සත්සර ගමගේ
    ✍️
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,133
    113
    තොපේ ගෝතා ලැට් එකේ ජනේලෙන් පැනලා යද්දී මොනාද පොන්නයෝ තියලා ගියේ ජංගිය විතරද? :ROFLMAO: :ROFLMAO:
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ochchara karapu ranilwa paraddala, anurawa janapathi karanna tharan baiyoi toiyoi moda une ai?????????????????
    මොකෝ කෙදිරිගාන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: fb එකට ගිහින් බේරා ගනින් :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    තොපේ ගෝතා ලැට් එකේ ජනේලෙන් පැනලා යද්දී මොනාද පොන්නයෝ තියලා ගියේ ජංගිය විතරද? :ROFLMAO: :ROFLMAO:
    මෙතැන කියන්නේ නැතුව පෝලිමකට ගිහින් කියාපන්... උබට දෙවි තරු විසිවෙන්න..:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    467480699_559533943636705_7704867382792491829_n.jpg

    ------ Post added on Dec 7, 2024 at 6:19 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,133
    113
    මොකෝ කෙදිරිගාන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: fb එකට ගිහින් බේරා ගනින් :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මෙතැන කියන්නේ නැතුව පෝලිමකට ගිහින් කියාපන්... උබට දෙවි තරු විසිවෙන්න..:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    467480699_559533943636705_7704867382792491829_n.jpg

    ------ Post added on Dec 7, 2024 at 6:19 PM
    හුතුදරා උබට ගමේ උන් පෝලිමක් දාලා ඇති උබේ පොල්ගෙඩි දෙක අතගාන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හුතුදරා උබට ගමේ උන් පෝලිමක් දාලා ඇති උබේ පොල්ගෙඩි දෙක අතගාන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ගමෙන් පැන ගිය මාලිමවේ ආධාර කරුවන්ව හොයන ගමන් කට්ටියම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    AKD got a country with increased population of Monkeys.
    A sudden increase in population after NPP got to power.
    AKD / NPP now blames all govt for not controlling Monkey Population and blames that for decrease in coconut harvest.
    When there was a move to export these animals did AKD and Harini supported that move? We have short memories.
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    AKD got a country with increased population of Monkeys.
    A sudden increase in population after NPP got to power.
    AKD / NPP now blames all govt for not controlling Monkey Population and blames that for decrease in coconut harvest.
    When there was a move to export these animals did AKD and Harini supported that move? We have short memories.
    👍
     
    • Dislike
    Reactions: Xi Jinping

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    469688550_612511997964112_5885265555695079085_n.jpg

    ➡️
    ඩොලර් බිලියන 06 ක සංචිත තියෙන රටක්...

    ➡️
    තෙල් පෝලිං, ගෑස් පෝලිං, හාල් පෝලිං, පොල් පෝලිං නැති රටක්..

    ➡️
    උද්ධමනය සෘණ කරපු රටක්...

    ➡️
    ජාතිවාදී කලබල වලින් තොර සාමකාමි රටක්..

    ➡️
    යුද්ධයක් නැති රටක්...

    ➡️
    ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා සාර්ථක වෙච්ච රටක්...

    ➡️
    සංචාරකයො මිලියන 02 ක් එන තත්වෙට පත් කරපු රටක්...

    ➡️
    ඩොලර් එක 300 ට පහලින් තිබ්බ රටක්...

    ➡️
    කොටස් වෙළඳපළ ස්ථාවර කල රටක්...

    ➡️
    විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 500 පන්නපු රටක්...

    මහින්දවත්, ගෝඨාභයවත් බාර ගත්තෙ මෙහෙම රටක් නෙවේ..

    මහින්ද බාර ගත්තෙ විසිපස් වසරක ලොව භයානකම ත්‍රස්තවාදී යුද්ධයක් පැවැති රටක්...
    ( ඒ අවස්ථාවේදී අනුරලා හැසිරුණේ කොහොමද...?)

    ගෝඨාභය රට බාර අරගෙන මාස 03 ක් යනකොට ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් පහල වූ දරුණුතම වසංගතයකට මුහුණ දෙන්න සිදු උනා..
    ( ඒ අවස්ථාවේදී අනුරලා හැසිරුණේ කොහොමද..?)

    රනිල් රට බාර ගත්තේ දරුණු ආර්ථික අවපාතයක් තිබ්බ රටක්...
    ( ඒ අවස්ථාවේදී අනුරලා හැසිරුණේ කොහොමද..? )

    ගැටළු නැති රටක් ලෝකෙ නැහැ.

    ඒත් අනුරට බාර දුන්නෙ අනික් නායකයන්ට සාපේක්ෂව ප්‍රශ්ණ අඩු රටක්..

    මෙහෙව් රටක් පරිපාලනය කරගන්න බැරුව අනුර කුමාර දිසානායක මෙහෙමත් ඇඹරෙනවා නම්...?

    නිලන්ත සත්සර ගමගේ
    ✍️
    තව අමතක වුන එකක් එක්කරන්න ඕනේ ... රනිල් ගෙන් අනුරට ජනාධිපති කම මාරුවන චන්දය එතෙක් පැවති චන්දක්‍රමය වෙනස්කරපු සාමකාමී චන්දයක්. චන්දය සාමකාමිව කරන්න පටනත්තේ අනුර නෙමේ රනිල්
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    තව අමතක වුන එකක් එක්කරන්න ඕනේ ... රනිල් ගෙන් අනුරට ජනාධිපති කම මාරුවන චන්දය එතෙක් පැවති චන්දක්‍රමය වෙනස්කරපු සාමකාමී චන්දයක්. චන්දය සාමකාමිව කරන්න පටනත්තේ අනුර නෙමේ රනිල්
    ඔන්න ඒකත් add කළා

    bai huththige puthalai toi huththige puthalai anurata chande dunnata ai mn kediri ganne,
    chande dunna uba thread dagena kedidiganawa api balan innawa athal eke
    469692505_1083711400198482_1975024817803483203_n.jpg

    ------ Post added on Dec 9, 2024 at 8:22 PM