අමතක නොවන වැස්ස

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    අමතක නොවන වැස්ස

    347trgm.jpg


    මේ වැස්ස....මම කොහොම අමතක කරන්නද...
    ඒ තරම් අපේ ආදරේ ගැන දන්න කවුරුවත් නැතුව ඇති...
    වැස්සෙම පටන් අරගෙන වැස්සටම දියවෙලා ගිය ආදරෙන්
    මට ඉතුරු වුනේ තෙමුනු හදවතක් විතරයි...
    ඒ හදවතත් ළගින් තියාගෙන මම තාම වැස්සෙ තෙමෙනවා
    ඒ මොකද කියලා දන්නවද...
    ආදරේ නිසා මට උරුම වුන හැම දුකක්ම
    මේ වැස්සටම දියවෙලා යයි කියලා හිතාගෙන...
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    harima lassanay maxi bro.......
    wassat ekka adare kochchara loku badimak tiyenawada kiyanna oyage nirmanayat udaharanayak...
    lassanay....
    tawat me wage digatama liyanna:)
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    කොච්චර වැස්සේ තෙමුනත් ඒ දුක හේදිලා යන්නෙ නෑ සහෝ,ඒකයි ඇත්ත.

    දුක හිතෙන නිර්මාණයක්. තවත් ලියන්න.
    ඔබට ජය.