අමතක වූ තවත් හොරකම්

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Screenshot_2022-04-17-11-46-11-122_com.android.chrome.jpg
    Screenshot_2022-04-17-11-48-53-604_com.android.chrome.jpg
    IMG_20220417_115202.jpg


    ලෝක ඉතිහාසයේ වුණත් අඩුයි මං හිතන්නේ මෙච්චර හොරා කාපු පවුලක්. ඒ වගේම මේ තරම් අවුරුදු ගාණක් හොරු රැකපු පක්ෂ විපක්ෂ දේශපාලකයෝ ටිකක්. මුං ඔක්කොම ජීවිතාන්තය දක්‌වා හිරේ දාලා වත් මේව අය කරගන්න බැරි වෙයි.
    තමන්ගේ හීන මානෙ නිසා Airlines එකක් හදල ඒකට තමන්ගේම නම දාලා ගෑනිගෙ මල්ලිට director කම දුන්න හොරෙක්ට ආදරේ කරන මට්ටමට රටක මිනිස්සුන්ගේ brain wash කරපු මනුස්සයෙක්.
     
    Last edited:
    • Sad
    Reactions: B.Chat

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    What about corruption admitted by Airbus and bribes given to Kapila chandrasena and his wife and trace of money transferred to SL . What happened to that action filed in court?