ලෝක ඉතිහාසයේ වුණත් අඩුයි මං හිතන්නේ මෙච්චර හොරා කාපු පවුලක්. ඒ වගේම මේ තරම් අවුරුදු ගාණක් හොරු රැකපු පක්ෂ විපක්ෂ දේශපාලකයෝ ටිකක්. මුං ඔක්කොම ජීවිතාන්තය දක්වා හිරේ දාලා වත් මේව අය කරගන්න බැරි වෙයි.
තමන්ගේ හීන මානෙ නිසා Airlines එකක් හදල ඒකට තමන්ගේම නම දාලා ගෑනිගෙ මල්ලිට director කම දුන්න හොරෙක්ට ආදරේ කරන මට්ටමට රටක මිනිස්සුන්ගේ brain wash කරපු මනුස්සයෙක්.
Last edited: