අමතක වෙන නිසා දැම්මේ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ අපරාධෙට සම්බන්ධ හැම එකෙක්ටමයි, උන් පවුල්වල උන්ටයි ජාති ජාතිත් සාප වෙන්න ඕන.😢
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    jviOufg.jpeg
     
    Everytime I hear the innocents screams, cries and how the politicians reacted this, I imagine myself as the judge of the hell and deciding the way to punish those who committed this crime... and those mocked on this.

    a song echoes in my mind...


    ගහට කර දුක් පහරා
    ඇස් ඉස් මස් ලේ උගුල්ලා
    තොපි කල පාප උදෙසා
    ගෙඩිබැට පොවමි පෙරලා

    අරිටු මුසාබස් බනවා
    හිතතුල විපරිත කවා
    පරහන දී අකුසු ඔසවා
    දමමී තුතූකොට ඉරවා

    තොපි පාපී ග්‍රීවයෙන් කඳ වෙන්කොට
    පරහන කවා තොපි මරණයේ හොබකොට
    රීරි මස කිළිටි ළය කුහරයෙන් චුත කොට
    රුධිරය වෑහෙන්නට අඩයටි ගසා


    -- DHISHTI - නීච පාප



     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Everytime I hear the innocents screams, cries and how the politicians reacted this, I imagine myself as the judge of the hell and deciding the way to punish those who committed this crime... and those mocked on this.

    a song echoes in my mind...


    ගහට කර දුක් පහරා
    ඇස් ඉස් මස් ලේ උගුල්ලා
    තොපි කල පාප උදෙසා
    ගෙඩිබැට පොවමි පෙරලා

    අරිටු මුසාබස් බනවා
    හිතතුල විපරිත කවා
    පරහන දී අකුසු ඔසවා
    දමමී තුතූකොට ඉරවා

    තොපි පාපී ග්‍රීවයෙන් කඳ වෙන්කොට
    පරහන කවා තොපි මරණයේ හොබකොට
    රීරි මස කිළිටි ළය කුහරයෙන් චුත කොට
    රුධිරය වෑහෙන්නට අඩයටි ගසා


    -- DHISHTI - නීච පාප


    Aniwa
     
    • Like
    Reactions: Schrodinger Cat

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    දෙවියන් වහස්න්සේට සියල්ල කල හැක.
    පාස්කු ප්‍රහාර වළක්වනව දඩුවම් දෙනව වගේ ඒව ඇරුනම.