අමතර අදායම් වල තත්වය කොහොමද

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    අමතර අදායම් වල තත්වය කොහොමද

    අමතර අදායම් වල තත්වය කොහොමද

    මචන්ලා උබලගේ තත්වේ කොහොමද , මම නම් අමතර අදායම් හදන්න මර විධියට try කරනවා . කවදාහරි අමතර අදායම් මාර්ගයක් ප්‍රධාන අදායම් මාර්ගයක් කරගන්න තමා ට්‍රය් එක

    දැනට මගේ

    ඉතුරුම් පොලි 15000
    website අදායම් -40000
    youtube 30000

    website and yt එකක් කියල ගන්නත් පුළුවන්

    තව හදාගන්න try එක , උබලගේ කොහොමද
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75

    කොහොමද බන් web site එකකින් ආදායම් එන්නේ Adsence ද?
    මගේ නම් එන්නේ FD එකේ පොළියයි
    freelancing වලිනුයි තමයි
    ඒත් මදි වගේ. ඉන්න ගෙට rent එක ගෙවන්න ඕන මාසෙට 15ක්
    FD එකෙන් බාගයක් අරන් පොලියට දෙන්න කියල හිතුවේ..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අමතර අදායම් වල තත්වය කොහොමද

    මචන්ලා උබලගේ තත්වේ කොහොමද , මම නම් අමතර අදායම් හදන්න මර විධියට try කරනවා . කවදාහරි අමතර අදායම් මාර්ගයක් ප්‍රධාන අදායම් මාර්ගයක් කරගන්න තමා ට්‍රය් එක

    දැනට මගේ

    ඉතුරුම් පොලි 15000
    website අදායම් -40000
    youtube 30000

    website and yt එකක් කියල ගන්නත් පුළුවන්

    තව හදාගන්න try එක , උබලගේ කොහොමද

    සන්තොසයි මචෝ. ට්‍රයි කරපන් Youtube එකට. සලකියයුතු ගානක් ගන්න පුලුවන්.
     
    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    කොහොමද බන් web site එකකින් ආදායම් එන්නේ Adsence ද?
    මගේ නම් එන්නේ FD එකේ පොළියයි
    freelancing වලිනුයි තමයි
    ඒත් මදි වගේ. ඉන්න ගෙට rent එක ගෙවන්න ඕන මාසෙට 15ක්
    FD එකෙන් බාගයක් අරන් පොලියට දෙන්න කියල හිතුවේ..

    oww website dayamm adsence thamayyy.. ow gewal kuuli magth 15 :nerd::nerd::nerd::nerd::nerd: