යාළුවනේ පොඩි උදව්වක් ඔනේ
දන්න කියන තැන් තියෙනවද පොඩි පොඩි වැඩ ගෙදරට ගෙනත් අමතර අාදායමක් උපයගන්න ....
උදාහරණයක් විදියට
බෙහෙත් බොතල් අැතුලට දාල ප්‍රෙස්ක්‍රිප්ෂන් කොළ නවන්න
ප්‍රෙස් වලට ඒන පොඩි පොඩි බොක්ස් ඒහෙම නවන්න
මාළු පැටව් දිලා ලොකු වුනාම සල්ලි වලට ගන්න තැනක්
ඔකිඩ් පොඩි පැල දිලා ලොකු වුනාම සල්ලි වලට ගන්න තැනක්
අැතුළු ඔය outsourse විදියට දෙන වැඩ තියෙනවා නම් අමතර අාදායමක් උපයන්න පුළුවන් කවුරු හරි දන්නවා නම් ඒවා ගන්න පොඩි support ඒකක් දෙනවද
අාරංචියක් දුන්නත් කමක් නැ
දන්නවනේ ඉතින් අමතර අාදායමක් නැතිව ගැටගහගන්න පොඩ්ඩක් අමාරුයි ......