වර්තමාන රජය මගින් රසායනික පොහොර සඳහා පනවා ඇති තහනමත් සමග ඉතා අගනා ව්‍යාපාරික අවස්ථාවක් ලෙස කබනික පොහොර නිශ්පාදනය හදුන්වා දෙන්න පුලුවන්. ඉතා අඩු මුදලක් ආයෝජනය කිරීමෙන් ආරම්භ කිරීමට හැකි වීමත් සරල තාක්ෂණික දැනුමක් තිබීම ප්‍රමාණවත් වීමත් සහ අප රටේ පරම්පරාගතව මෙම කාබනික පොහොර සහ කෘමිනාශක භාවිත කිරීමත් අපට මෙම ක්ෂේත්‍රයට ඇතුලු වීම පහසු කරවයි.
සාමාන්‍යයෙන් කොම්පෝස්ට් වර්ග සකස් කළ හැකි ක්‍රම කීපයකි.
විශාල ප්‍රමාණයේ කාබනික පොහොර නිශ්පාදනය
මේ අතරින් නාගරික කසල මගින් නිශ්පාදන කාර්යය අතිශය වෙහෙසකර සහ සංකීර්ණ ක්‍රියාවලියකි. එනිසා වඩාත් පහසු නිශ්පාදන ක්‍රමයක් තෝරාගැනීම වැදගත් වේ. සාමාන්‍යයෙන් ඔබ ප්‍රදේශයේ බහුලව ඇති අමුද්‍රව්‍ය යොදාගෙන සරලව ආරම්භ කර ටිකෙන් ටික වර්ධනය කරගන්නේ නම් වඩා යහපත්ය. එසේ නොමැතිව කළමනාකරණය කරගත නොහැකි තරමේ අවදානම් ආයෝජනයක් කිරීම නුවණට හුරු නැත. (රජය සමහර විට තීරණය වෙනස් කළහොත් ව්‍යාපාරය එය දැඩි බලපෑමකි.)
කාබනික පොහොර සරලව නිශ්පාදනය කිරීම සඳහා පහත සඳහන් ද්‍රව්‍ය බොහෝවිට භාවිතා කරයි.
වාණිජ මට්ටමේ නිශ්පාදනය සහ තත්ව සහතික ලත් මනා ඇසුරුම්ගත කාබනික නිශ්පාදන
මෙවන් අප වටා ඇති දේ යොදාගෙන ඔබට නියමු ව්‍යාපෘතියක් කළ හැකිය. එහි සාර්ථකත්වය මත ව්‍යාපාරයක් මට්ටමට මනා සැලැස්මකින් ආරම්භ කරන්න. රජයේ ආයතන මගින්ද සහය ලබාගැනීමට හැකිවනු ඇත.
ඔබ ව්‍යාපාරයක් ලෙස කාබනික වගාව කරන්නට බලාපොරොත්තෙ වන්නේ නම් මෙතනින් ව්‍යාපාර සැලැස්මක් ලබාගත හැකිය.
කාබනික වගාව හා සම්බන්ධ වීඩියෝවක් පහතින්.
credit
සාමාන්‍යයෙන් කොම්පෝස්ට් වර්ග සකස් කළ හැකි ක්‍රම කීපයකි.
- නාගරික කසල මගින්
- ගොම සහ සත්ව අපද්‍රව්‍ය මගින්.
- ගැඩවිලන් මගින්
විශාල ප්‍රමාණයේ කාබනික පොහොර නිශ්පාදනය
මේ අතරින් නාගරික කසල මගින් නිශ්පාදන කාර්යය අතිශය වෙහෙසකර සහ සංකීර්ණ ක්‍රියාවලියකි. එනිසා වඩාත් පහසු නිශ්පාදන ක්‍රමයක් තෝරාගැනීම වැදගත් වේ. සාමාන්‍යයෙන් ඔබ ප්‍රදේශයේ බහුලව ඇති අමුද්‍රව්‍ය යොදාගෙන සරලව ආරම්භ කර ටිකෙන් ටික වර්ධනය කරගන්නේ නම් වඩා යහපත්ය. එසේ නොමැතිව කළමනාකරණය කරගත නොහැකි තරමේ අවදානම් ආයෝජනයක් කිරීම නුවණට හුරු නැත. (රජය සමහර විට තීරණය වෙනස් කළහොත් ව්‍යාපාරය එය දැඩි බලපෑමකි.)
කාබනික පොහොර සරලව නිශ්පාදනය කිරීම සඳහා පහත සඳහන් ද්‍රව්‍ය බොහෝවිට භාවිතා කරයි.
- තණකොළ සහ අනෙකුත් අමු කොළ
- සියලුම වල් පැලෑටි වර්ග
- කුස්සියේ අපද්‍රව්‍ය (අපතේ හරින එළවළු කොටස්)
- සතුන්ගේ අපද්‍රව්‍ය
- තේ කොළ සහ කෝපි අපද්‍රව්‍ය
- බිත්තර කටු (හෝටල් කිහිපයක් සම්බන්ධ කරගන්න)
- කෙසෙල් ලෙලි (වැදගත්)