අමතර ආදායමක් හොයා ගන්න කැමති අයට - 1

HunterSL

Junior member
  • Feb 7, 2019
    78
    5
    8
    අමතර ආදායමක් හොයා ගන්න කැමති අයට - 1

    ඔන්න ඉතින් අද කියන්න යන්නෙ අමතර ආදායමක් හොයාගන්න පුලුවන් එක විදිහක් ගැන.


    මේ ගැන කියද්දි මුලින් ම මතක් කරන්න ඕන මෙක පටන් අරගත්ත ගමන් ම නම් ලොකු ආදායමක් ලබන්න බෑ. (බැරිම නෑ,ඒ ක්‍රමේ අන්තිමට කියන්නම්)


    කැමති අයට උත්සහ කරලා බලන්න පුලුවන්.මේක 100% ක් සාර්තක ක්‍රමයක්. ( payment proof පහලින් දාන්නම් )


    මෙතනින් register වෙන්න.


    https://bit.ly/2tdzdZM

    අපි register උනාම silver coin පොඩි ගානක් free ලැබෙනවා. අපිට පුලුවන් ඒ පාවිච්චි කරලා කුරුල්ලෝ මිලදි ගන්න silver coin. ඒ මිලදි ගන්න කුරුල්ලො දාන බිත්තර එකතු කරලා විකුනුවම ඒ සල්ලි අපේ අතට ගන්න පුලුවන්.


    සල්ලි ලැබෙන්නේ RUB (russian ruble ) කියන මුදල් ඒකකයෙන්, මේ වෙනකොට rub එකක වටිනාකම ශ්‍රි ලන්කා රුපියල් 2.98 වෙනවා.



    හැබැයි මේකේ සල්ලි ගන්න නම් මුලින් අපි පොඩි ගානක් මේකට දාලා ඉන්න ඕන.


    සල්ලි දාන එක ගැන බයවෙන්න එපා උඩ link එකෙන් register වෙන පලවෙනි 10 දෙනාට register උන ගමන් RUB 20 මගේ ගානේ දෙනවා. එතකොට ඔයාලට පුලුවන් ඒ සල්ලි වලිනුත් තව කුරුල්ලො මිලදි ගන්න.register වෙන ඉතුරු හැමොටම 10 ගානේ දෙනවා.


    ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ link එකෙන් wallet එකක් හදාගෙන ඔයගේ wallet id එක එවන්න.



    https://bit.ly/3a3Jzfi

    මෙහෙම register වෙන අයට එයාලගෙ Replenish එක මම කරන්න හේතුව තමයි මේක scam නෙවෙයි කියලා පෙන්නන්න. මොකද ගොඩක් අය හිතනවා මේ වගේ ඒවා බොරු scam කියලා.


    මේ තියෙන්නෙ payment proof










    මුලින් කිවානේ පටන් ගත්ත ගමන් ම ටිකක් වැඩිපුර සල්ලි හොයන්නත් පුලුවන් කියලා. ඒකට කරන්න තියෙන දේ තමයි ලොකු ගානක් Replenish කරලා එක වැඩි කුරුල්ලො මිලදි ගන්න එක.




    ඔන්න තනියම කන්නෙ නැතුව ඔයලා එක්ක බෙදාගත්තා කැමති අයට උත්සහ කරලා බලන්න පුලුවන්.

    ආය දවසක මේ වගේ තවත් ක්‍රමයක් එක්ක එන්නම්. හැමෝටම ජය...