අමතර ආදායමක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16944695 said:
    මම Share Market හුට්ටක් නෙමේ ඇහුවෙ:dull: කීයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියල ඕන වැඩකට උපරිම

    ලොකු ගානක් නම් බෑ බන් තාම... :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;16944713 said:
    ඌ රටටම කියන්නෙ නෑ කියල. ඒ උනාට රටම කියන්නෙ ඔව් කියල :dull:
    Spa එකක් දැම්ම නං ගොඩ. :P ලාවට පොලිටිකල් පොලිස් සප් එකක් තිබ්බම ඇති ඒ පැත්තෙ. පොඩියට කරන් හිටියත් සෑහෙන්න හෙව්වහැකි :dull:

    ඔව් මුට අමුතුවෙන් සෙවකයො ගන්න ඔන නැහැ මුලින් මුලින්
    මු ජම්බොල ගෙඩ්ඩ වගෙ රතට ලස්සනට ඉන්නවානෙ නාකි සුද්දො මුට හොදට ගෙවයි:rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් මුට අමුතුවෙන් සෙවකයො ගන්න ඔන නැහැ මුලින් මුලින්
    මු ජම්බොල ගෙඩ්ඩ වගෙ රතට ලස්සනට ඉන්නවානෙ නාකි සුද්දො මුට හොදට ගෙවයි:rofl:

    තෝ ඔහේට වෙලා කරන business එක අපිට කියන්න එපා යකෝ... දැන් සුදීවයයි උගේ යාළුවයි එකතු වෙලා පටන් ගනී එකක් ළඟදීම...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම උඹෙන් කීයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියල ඇහුවෙ මේකයි. පොඩි ඉඩම් කෑල්ලක් අරන් දාන්න. දැනටමත් තියෙනවනන් පොඩියට වගාවක් දාපන්. අක්කරයක්වත් තියේ නං පොල් දැම්මහැකි. තව අතුරු බෝග ටිකක්. ඔය කෙසෙල්, අන්නාසි, කොපි අනන් මනං සෑහෙන්න දේවල් තියෙනව කරන්න.
    පව් පිං බලන්නෙ නැත්තන් සත්තු ඇති කරපන්. ඌරො, කුකුල්ලු, එළුවො, හරක්.
    පව් වෙන්නෙ නෑ 40 කුකුල්ලු හදල මරන්නෙ නැතුව බිත්තර විතරක් ගන්නවනං. :dull:
    බිත්තර ගන්න එකත් පව් නං සොරි තමා :sorry:
    එළ දෙන්නු දැම්ම නං කිරි අරන් දුන්නහැකි කලෙක්ශාන පොට් වලට. ඕව සුපිරි වැඩ මාර ෆන් එකේ කළහැකි මචං. අනික නියම බිස්නස් හොඳට හෙව්වහැකි. ෆුල් ටයිම් කලොත් මාර විදියට හොයන්න පුළුවන් :cool: පාට ටයිම් කළත් ෆන් එකේ කළහැකි සෑහෙන ගානක් අතට එනවා.
    පාට් ටයිම් නං වගාවක් තමා ලේසි :yes:
    සත්තු ඇති කරනවනං අනිවා හැමවෙලේම කව්රු හරි ඉන්න ඕනේ බලන්න. නැත්තන් සොරි තමා :sorry:
     
    උඹේ කොලු සීන් වලට මාව අල්ලන්න එපා. ඔය රටම කිය්නෙන් උඹ ගැන. දැන් ගිහින් බොරු නොකියා ඇඟ විකුණලා කීයක් හරි හොයාගනින් බං ලැජ්ජ නොවී. ඕකත් සමාජ සේවයක් :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තෝ ඔහේට වෙලා කරන business එක අපිට කියන්න එපා යකෝ... දැන් සුදීවයයි උගේ යාළුවයි එකතු වෙලා පටන් ගනී එකක් ළඟදීම...

    එහෙමනම් පැයක් දෙකක් එකෙ පාර්ට් ටයිම් කරපන් කොහොමත් උන් දවසට හොය ගාන උබෙ පොත්තට රවටලා උබට හොයන්න පුලුවන් පැය දෙකට :rofl::rofl: උබ ලංසි පැට්ටා වගෙ ඉන්නවානෙ:love:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16944748 said:
    මම උඹෙන් කීයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියල ඇහුවෙ මේකයි. පොඩි ඉඩම් කෑල්ලක් අරන් දාන්න. දැනටමත් තියෙනවනන් පොඩියට වගාවක් දාපන්. අක්කරයක්වත් තියේ නං පොල් දැම්මහැකි. තව අතුරු බෝග ටිකක්. ඔය කෙසෙල්, අන්නාසි, කොපි අනන් මනං සෑහෙන්න දේවල් තියෙනව කරන්න.
    පව් පිං බලන්නෙ නැත්තන් සත්තු ඇති කරපන්. ඌරො, කුකුල්ලු, එළුවො, හරක්.
    පව් වෙන්නෙ නෑ 40 කුකුල්ලු හදල මරන්නෙ නැතුව බිත්තර විතරක් ගන්නවනං. :dull:
    බිත්තර ගන්න එකත් පව් නං සොරි තමා :sorry:
    එළ දෙන්නු දැම්ම නං කිරි අරන් දුන්නහැකි කලෙක්ශාන පොට් වලට. ඕව සුපිරි වැඩ මාර ෆන් එකේ කළහැකි මචං. අනික නියම බිස්නස් හොඳට හෙව්වහැකි. ෆුල් ටයිම් කලොත් මාර විදියට හොයන්න පුළුවන් :cool: පාට ටයිම් කළත් ෆන් එකේ කළහැකි සෑහෙන ගානක් අතට එනවා.
    පාට් ටයිම් නං වගාවක් තමා ලේසි :yes:
    සත්තු ඇති කරනවනං අනිවා හැමවෙලේම කව්රු හරි ඉන්න ඕනේ බලන්න. නැත්තන් සොරි තමා :sorry:

    ow mageth idea eka e wage deyak karanna thamai ban.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙමනම් පැයක් දෙකක් එකෙ පාර්ට් ටයිම් කරපන් කොහොමත් උන් දවසට හොය ගාන උබෙ පොත්තට රවටලා උබට හොයන්න පුලුවන් පැය දෙකට :rofl::rofl: උබ ලංසි පැට්ටා වගෙ ඉන්නවානෙ:love:

    උඹ මාව දැකල තියේද?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් මුට අමුතුවෙන් සෙවකයො ගන්න ඔන නැහැ මුලින් මුලින්
    මු ජම්බොල ගෙඩ්ඩ වගෙ රතට ලස්සනට ඉන්නවානෙ නාකි සුද්දො මුට හොදට ගෙවයි:rofl:

    පැයකට 5000ක් හම්බුනත් ඇති. දවසට පස් දෙනයි කියමුකො. පැය පහයි වැඩ. 15000යි. :dull:
    සතියට දවස් පහයි. 75000යි. සති අන්තෙ නිවාඩු. ෆන් එකේ ඉන්නව.
    මාසෙට ලක්ෂ 3යි. :baffled: ඇඩෙනවනේ. ජේසොන්ට ඩේලි කස්ටමර්ස්ල ඉන්න නිසා ලේසී :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹ මාව දැකල තියේද?

    රූපේ හොඳ නං අතාරින්න එපා :rofl: රූපෙ තියෙනකන් විතරයි. :dull:
    අවුරුදු දෙක තුනක් Prostitution කරල ඉතුරු කරගත්ත නං ජීවිතේටම ඇති. :yes::yes:

    අපිට රූපෙ නෑ. ඒක නිසා හම්බෙන කෑල්ලක් පස්සෙ ගිහින් ඉන්නෙ. :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16944781 said:
    පැයකට 5000ක් හම්බුනත් ඇති. දවසට පස් දෙනයි කියමුකො. පැය පහයි වැඩ. 15000යි. :dull:
    සතියට දවස් පහයි. 75000යි. සති අන්තෙ නිවාඩු. ෆන් එකේ ඉන්නව.
    මාසෙට ලක්ෂ 3යි. :baffled: ඇඩෙනවනේ. ජේසොන්ට ඩේලි කස්ටමර්ස්ල ඉන්න නිසා ලේසී :dull:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;16944781 said:
    පැයකට 5000ක් හම්බුනත් ඇති. දවසට පස් දෙනයි කියමුකො. පැය පහයි වැඩ. 15000යි. :dull:
    සතියට දවස් පහයි. 75000යි. සති අන්තෙ නිවාඩු. ෆන් එකේ ඉන්නව.
    මාසෙට ලක්ෂ 3යි. :baffled: ඇඩෙනවනේ. ජේසොන්ට ඩේලි කස්ටමර්ස්ල ඉන්න නිසා ලේසී :dull:

    උඹ මාව දැකල තියේද?

    ඔව් බන් ගාලු කොටුවෙ නාකි සුද්දො පස්සෙ යනවා මම දැකලා තියෙනවා උබව
    උබ මගෙනුත් අහලා තියෙනවා සර් මාසාජ් එකක් දාමුද කියලා :cool:
    මම බඩුවක් එක්ක හිටියෙ පල බල්ලො යන්න කියලා උබට බැන්නා උබට මතක නැ:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;16944781 said:
    පැයකට 5000ක් හම්බුනත් ඇති. දවසට පස් දෙනයි කියමුකො. පැය පහයි වැඩ. 15000යි. :dull:
    සතියට දවස් පහයි. 75000යි. සති අන්තෙ නිවාඩු. ෆන් එකේ ඉන්නව.
    මාසෙට ලක්ෂ 3යි. :baffled: ඇඩෙනවනේ. ජේසොන්ට ඩේලි කස්ටමර්ස්ල ඉන්න නිසා ලේසී :dull:
    :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16944781 said:
    පැයකට 5000ක් හම්බුනත් ඇති. දවසට පස් දෙනයි කියමුකො. පැය පහයි වැඩ. 15000යි. :dull:
    සතියට දවස් පහයි. 75000යි. සති අන්තෙ නිවාඩු. ෆන් එකේ ඉන්නව.
    මාසෙට ලක්ෂ 3යි. :baffled: ඇඩෙනවනේ. ජේසොන්ට ඩේලි කස්ටමර්ස්ල ඉන්න නිසා ලේසී :dull:

    මචන්,
    පැයකට 5000 ගානේ පැය පහක් වැඩ කලාම 15000 වෙන හැටි පොඩ්ඩක් කියල දීපන්කො.

    :D:D:D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ow mageth idea eka e wage deyak karanna thamai ban.

    සත්තු කරන සෑහෙන දෙනෙක්ව මම දන්නව. ටොප් එකට කරනවා. හොඳට හොයනව. :cool:
    වගාවල් කරන අයවත් දන්නව. මමත් කරන නිසා වගාවල් ගැන නං ගැරන්ටි දෙන්න පුළුවන්. :yes:

    මාළුත් පට්ට බිස්නස් එක :P ට්‍රෝලර් එකක් වගේ දාගන්න පුළුවන්නං :P ඒව ගැන හිතන්න එපා. :dull:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,845
    113
    Dubai
    අයිඩියාස් නම් එන්නෙ නෑ බන් මේ වෙලාවට. ඔන්න මම බුම්ප් එකක් දාල සප් එකක් දෙන්නම්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන්,
    පැයකට 5000 ගානේ පැය පහක් වැඩ කලාම 15000 වෙන හැටි පොඩ්ඩක් කියල දීපන්කො.

    :D:D:D

    හරි වැරදුනා. පැය තුනයි ඉතින් තව හොඳයිනෙ උඹට. මහන්සිත් අඩුයි :yes::yes: