යාළුවා;16944695 said:මම Share Market හුට්ටක් නෙමේ ඇහුවෙකීයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියල ඕන වැඩකට උපරිම
ලොකු ගානක් නම් බෑ බන් තාම...

යාළුවා;16944695 said:මම Share Market හුට්ටක් නෙමේ ඇහුවෙකීයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියල ඕන වැඩකට උපරිම

යාළුවා;16944713 said:ඌ රටටම කියන්නෙ නෑ කියල. ඒ උනාට රටම කියන්නෙ ඔව් කියල
Spa එකක් දැම්ම නං ගොඩ.ලාවට පොලිටිකල් පොලිස් සප් එකක් තිබ්බම ඇති ඒ පැත්තෙ. පොඩියට කරන් හිටියත් සෑහෙන්න හෙව්වහැකි
![]()

ඔව් මුට අමුතුවෙන් සෙවකයො ගන්න ඔන නැහැ මුලින් මුලින්
මු ජම්බොල ගෙඩ්ඩ වගෙ රතට ලස්සනට ඉන්නවානෙ නාකි සුද්දො මුට හොදට ගෙවයි![]()
පාට ටයිම් කළත් ෆන් එකේ කළහැකි සෑහෙන ගානක් අතට එනවා.

තෝ ඔහේට වෙලා කරන business එක අපිට කියන්න එපා යකෝ... දැන් සුදීවයයි උගේ යාළුවයි එකතු වෙලා පටන් ගනී එකක් ළඟදීම...

උබ ලංසි පැට්ටා වගෙ ඉන්නවානෙ
යාළුවා;16944748 said:මම උඹෙන් කීයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියල ඇහුවෙ මේකයි. පොඩි ඉඩම් කෑල්ලක් අරන් දාන්න. දැනටමත් තියෙනවනන් පොඩියට වගාවක් දාපන්. අක්කරයක්වත් තියේ නං පොල් දැම්මහැකි. තව අතුරු බෝග ටිකක්. ඔය කෙසෙල්, අන්නාසි, කොපි අනන් මනං සෑහෙන්න දේවල් තියෙනව කරන්න.
පව් පිං බලන්නෙ නැත්තන් සත්තු ඇති කරපන්. ඌරො, කුකුල්ලු, එළුවො, හරක්.
පව් වෙන්නෙ නෑ 40 කුකුල්ලු හදල මරන්නෙ නැතුව බිත්තර විතරක් ගන්නවනං.![]()
බිත්තර ගන්න එකත් පව් නං සොරි තමා![]()
එළ දෙන්නු දැම්ම නං කිරි අරන් දුන්නහැකි කලෙක්ශාන පොට් වලට. ඕව සුපිරි වැඩ මාර ෆන් එකේ කළහැකි මචං. අනික නියම බිස්නස් හොඳට හෙව්වහැකි. ෆුල් ටයිම් කලොත් මාර විදියට හොයන්න පුළුවන්පාට ටයිම් කළත් ෆන් එකේ කළහැකි සෑහෙන ගානක් අතට එනවා.
පාට් ටයිම් නං වගාවක් තමා ලේසි![]()
සත්තු ඇති කරනවනං අනිවා හැමවෙලේම කව්රු හරි ඉන්න ඕනේ බලන්න. නැත්තන් සොරි තමා![]()
එහෙමනම් පැයක් දෙකක් එකෙ පාර්ට් ටයිම් කරපන් කොහොමත් උන් දවසට හොය ගාන උබෙ පොත්තට රවටලා උබට හොයන්න පුලුවන් පැය දෙකටඋබ ලංසි පැට්ටා වගෙ ඉන්නවානෙ
![]()
ඔව් මුට අමුතුවෙන් සෙවකයො ගන්න ඔන නැහැ මුලින් මුලින්
මු ජම්බොල ගෙඩ්ඩ වගෙ රතට ලස්සනට ඉන්නවානෙ නාකි සුද්දො මුට හොදට ගෙවයි![]()

ඇඩෙනවනේ. ජේසොන්ට ඩේලි කස්ටමර්ස්ල ඉන්න නිසා ලේසී 
උඹ මාව දැකල තියේද?
රූපෙ තියෙනකන් විතරයි. 

යාළුවා;16944781 said:පැයකට 5000ක් හම්බුනත් ඇති. දවසට පස් දෙනයි කියමුකො. පැය පහයි වැඩ. 15000යි.
සතියට දවස් පහයි. 75000යි. සති අන්තෙ නිවාඩු. ෆන් එකේ ඉන්නව.
මාසෙට ලක්ෂ 3යි.ඇඩෙනවනේ. ජේසොන්ට ඩේලි කස්ටමර්ස්ල ඉන්න නිසා ලේසී

ow mageth idea eka e wage deyak karanna thamai ban.

ට්‍රෝලර් එකක් වගේ දාගන්න පුළුවන්නං
ඒව ගැන හිතන්න එපා. 
මචන්,
පැයකට 5000 ගානේ පැය පහක් වැඩ කලාම 15000 වෙන හැටි පොඩ්ඩක් කියල දීපන්කො.
![]()