අමතර ආදායමක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉඩ තියෙනවානම් වෙලාවත් වෙන් කර ගන්න පුලුවන් නම් සුරතල් මසුන් හදපන් වැඩියෙන්ම යන මාලු වර්ග හදපන් සාරි ගබ්බි පෙටයො නොහදා:rofl: පැටවු බෝ කරන්නත් පුලුවන් නැත්නම් චුටිම පැටවු අරන් ලොකු කරලා විකුනපන් පට්ට ලාබයි මම ලංකාවෙ ඉන්න කාලෙ පොඩියට කරා වැඩියෙන් හොයන්න රට ආවෙ නැත්නම්
    මෙලහකට කොටිපතියෙක් මම
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැත්නම් තායි පිලිපින් ලංකා ඉන්දියන් බඩු පහක් හයක් සෙට් කරන් කුලියට ගෙයක් අරන්
    පැයට සෙල් කරපන් බාගෙට බාගයක් උබ ගනින් උබට විතරක් නෙමෙ තව කිහිප දෙනෙක්ටත් ආදායමක් හොයන්න පුලුවන් පොලිස් මාමියෙකුත් සෙට් කර ගනින්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැත්නම් තායි පිලිපින් ලංකා ඉන්දියන් බඩු පහක් හයක් සෙට් කරන් කුලියට ගෙයක් අරන්
    පැයට සෙල් කරපන් බාගෙට බාගයක් උබ ගනින් උබට විතරක් නෙමෙ තව කිහිප දෙනෙක්ටත් ආදායමක් හොයන්න පුලුවන් පොලිස් මාමියෙකුත් සෙට් කර ගනින්

    :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැත්නම් තායි පිලිපින් ලංකා ඉන්දියන් බඩු පහක් හයක් සෙට් කරන් කුලියට ගෙයක් අරන්
    පැයට සෙල් කරපන් බාගෙට බාගයක් උබ ගනින් උබට විතරක් නෙමෙ තව කිහිප දෙනෙක්ටත් ආදායමක් හොයන්න පුලුවන් පොලිස් මාමියෙකුත් සෙට් කර ගනින්

    ඔය කිව්වේ.:baffled:..අපාය සහාය මිත්‍රයා...:angry:.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි බන් උඹ අර කිව්වේ එදා උඹට නගින්නේ නැති සීන් එකක් තියෙනවා කියල.
    මට නගිනවා සහො හොදට :yes::yes: උබට නිසා මොනවාත් නොකියා ඉන්නෙ :angry:
    ඇයි අර ත්‍රෙඩ් එකේ කට්ටිය කියල තිබ්බේ මොලේ අප්සෙට් කියලා...ඒකට...:P
    මම එ කිරිය ගැනනේ දැම්මෙ අක්කියෝ:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය කිව්වේ.:baffled:..අපාය සහාය මිත්‍රයා...:angry:.

    මනුස්සයො සතුටු කරලා ඌ කියක් හරි හොයා ගන්න එක එක පාප කර්මයක්ද? අක්කියෝ:cool:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැත්නම් තායි පිලිපින් ලංකා ඉන්දියන් බඩු පහක් හයක් සෙට් කරන් කුලියට ගෙයක් අරන්
    පැයට සෙල් කරපන් බාගෙට බාගයක් උබ ගනින් උබට විතරක් නෙමෙ තව කිහිප දෙනෙක්ටත් ආදායමක් හොයන්න පුලුවන් පොලිස් මාමියෙකුත් සෙට් කර ගනින්

    Spa එකක් දාගත්ත නං හරි :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;16944689 said:
    Spa එකක් දාගත්ත නං හරි :P
    :cool: ඔව් ජෙසොන් කාරයාත් මාසාජ් එහෙම දන්නවලුනෙ දැනටම ගාලු එන නාකි සුද්දන්ව පොඩි කරනවාලුනේ:rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :cool: ඔව් ජෙසොන් කාරයාත් මාසාජ් එහෙම දන්නවලුනෙ දැනටම ගාලු එන නාකි සුද්දන්ව පොඩි කරනවාලුනේ:rofl:

    ඌ රටටම කියන්නෙ නෑ කියල. ඒ උනාට රටම කියන්නෙ ඔව් කියල :dull:
    Spa එකක් දැම්ම නං ගොඩ. :P ලාවට පොලිටිකල් පොලිස් සප් එකක් තිබ්බම ඇති ඒ පැත්තෙ. පොඩියට කරන් හිටියත් සෑහෙන්න හෙව්වහැකි :dull: