අමතර ආදායමක්....

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Graphic designer, Video Editor & Photography and Videography

    me tika hodata dannawa kiyanne ay ban 45ta katawath wada karanne

    patan ganinko thamange deyak

    me corona asse amaru wey tikak taniyen hari patan ganin ban
    field eke waddek nam nothing ubata
    ow bn eth godak un aduwata karana nisa hari amarui bn job ganna creative eka nawi bn price eka godak aya balanna ada kala
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    යකෝ graphic design පුලුවන්නම් fiverr කරපිය. කෝටි ගනන් සල්ලි යකෝ. බූරුවෙක් වෙන්නැතුව try කරපන්. නිකමට fiverr එකේ බලපන් graphic design කරන උන් හොයන සල්ලි. කඩ්ඩ බැරිනම් කියපිය මම උදව් කරන්නම්
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Passive income එකක් හදා ගන්න පුලුවන් වෙයි Envato වල Graphic Templates, vector designs වගේ විකුණලා. පොඩ්ඩක් හොයල බලපන්.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    සතියකට කොච්චර වෙලාවක් 2nd ඉන්කම් එක වෙනුවෙන් වැය කරන්න පුලුවන්ද ?