අමතර ආදායමක්...

alnilam

Junior member
  • Mar 31, 2020
    29
    18
    8
    වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් ඉන්න වෙලාවට වගේ එහෙම නැත්තම් ගෙදර ඉන්න කෙනෙකුට කරන් යන්න පුලුවන් පොඩි බිස්නස් මොනාද තියෙන්නෙ. උදාහරණයකට ලියුම් කවර අලවනව වගේ දේවල්. මම අහල තියන විදියට ඔක්කොම මැටීරියල්ස් ගෙනත් දෙන අයත් ඉන්නව. ටික දෙනෙක් සම්බන්ද කරන් කරන්න පුලුවන් දෙයක්නම් ගොඩක් හොදයි. මේ සම්බන්ද ව්‍යාපාරයක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට කියන්න. බොහොම ස්තූතිය
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දෙමල පුලුවන්ද ? Contact රික්රුට් පොන්ස් @nicjosh83

    N71c3X4.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් ඉන්න වෙලාවට වගේ එහෙම නැත්තම් ගෙදර ඉන්න කෙනෙකුට කරන් යන්න පුලුවන් පොඩි බිස්නස් මොනාද තියෙන්නෙ. උදාහරණයකට ලියුම් කවර අලවනව වගේ දේවල්. මම අහල තියන විදියට ඔක්කොම මැටීරියල්ස් ගෙනත් දෙන අයත් ඉන්නව. ටික දෙනෙක් සම්බන්ද කරන් කරන්න පුලුවන් දෙයක්නම් ගොඩක් හොදයි. මේ සම්බන්ද ව්‍යාපාරයක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට කියන්න. බොහොම ස්තූතිය
    පෝක් සමග පොල් රොටි
     
    • Like
    Reactions: MR_PRIME

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ලියුම් කවර අලවනව වගේ දේවල්.

    ow machan... Biyagama area eke nam gewal wala aya godak karanawa.
    maseta 20,000 vithara hoya ganna puluwan.

    මම දන්නා කෙනෙක් කළා.... දුප්පත් කට්ටියක්. බේකරි වැඩ, ඇදුම් කුලියට මහන ගමන් කලේ.
    ලියුම් කවර 1000 කට තමා ගානක් තිබ්බේ. එකත් සත ගානක් එකකට.....
    වැඩේ අල්ලගත්තාම නම් පට පට ගහලා අලවෙනවා. වැඩේ තියෙන්නේ කොච්චර මහන්සි උනත් හොයන්න පුළුවන් පොඩි සීමිත ගානක් (10-15ක් )විතරයි....

    ලියුම් කවර හදන මැෂින් තියෙනවා ඒවා වලින් ගොඩක් අඩවුට කවර හදනවා. අතින් හදන මිනිස්සුන්ටත් වෙන්නේ මැරීගෙන වැඩ කරලා සත ගාණක ලාබයක් ගන්න.

    කෙටියෙන්ම කිව්වොත් කරන එක තේරුමක් නෑ

    https://elakiri.com/threads/මේවා-ඇත්තද.1997907/#post-26633024
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    දේවාලයක් hada gena සාස්තර kiyapan , eka maru habai මළ giya prana karayek gen waramak hada ganna ona , rata wade karapan , salli sure

    Up
    ------ Post added on Oct 4, 2021 at 7:24 PM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,819
    113
    කොම්පෝස්ට් හදපන්, බැටරි චාර්ජ් කිරීම, පොල්තෙල් මෝලක්, මිරිස් කුඩු මෝලක්.
     
    • Like
    Reactions: Any.key and NRTG