අමතර ආදායම් මාර්ගයකට උපදෙසක් දෙන්න

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    මම දැනට ජොබ් එකක් කරනවා .
    ඒත් රටේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක job එකෙන් විතරක් ජීවත් වෙන්න අමාරු තත්වයක් උදා වෙලා තියෙන්නේ.
    තියෙන වියදම් එක්ක මගේ මාසික අදායමට වඩා වියදම වැඩි වෙලා තියෙනවා දැන් .

    මම දැනට වැඩ කරන්නේ හොරණ ප්‍රදේශයේ . boardim වෙලා ඉන්නේ . හවස 6 න් පස්සේ ගොඩක් වෙලාවට free.
    suzuki every buddy van එකක් තියෙනවා මට.
    ඉතින් part time වාහනේ පාවිච්චි කරලා හරි / නැතුව හරි කරන්න පුළුවන් business ideas ටිකක් දෙන්න පුළුවන් නම් මට.
    risk එකක් ගන්නත් අමාරැයි තියෙන තත්ත්වෙත් එක්ක . sure එකටම profit ලැබෙන දෙයක් නම් හොදයි.
    වාහනේ වාරිකේ ගෙවා ගන්න කියක් හරි හොයා ගන්න තිබ්බ නම් දැනට shape.
    uber pickme කරන්න try කරා. එත් දැන් තෙල් මිලත් එක්ක එක හරි යන්නේ නෑ පාඩුයි.

    ඔයාලගේ අදහස් ඉතා අගය කරනවා .
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Delivery karana ekak patan ganna balanna machan. Horana hariye dan delivery service godak patan gaththa pahu giya kale

    Thawa monawada machan job eka karana field eka
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අවුරුද්ද කිට්ටු නිසා ඇඳුම් ටිකක් අඩුවට අරගෙන තොගෙට රෑට විකුනන්න බැරිද කොහේ හරි පාක් කරගෙන.
     
    • Like
    Reactions: batwise

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    මාළු බිස්නස් එකක් පටන් ගන්න. FB Page හදල ඔර්ඩර් භාරගෙන කරන්න. ෆ්‍රිසර් ලොරි ඕන නෑ. දවසේ ඉතුරු වන මාළු ටික උම්බලකඩ. කරවල හදන්න ගන්න. ඒවත් ලොරියේම විකුනන්න පුළුවන්. අඩු ලාබෙ, වැඩි බිස්නස් ක්‍රමේට කරන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    eke laabayak na. mama karala nawaththuwa. company posath wenawa witharai
    වෙන්න ඇති.. මම uber eats සමාන්‍යයෙන් order කරනවා. පෙට්‍රල් වැඩි වෙන්න කලින් තිබ්බ delivery charge එකමයි තාම තියෙන්නේ.
    කීල්ස් ඩිලිවරි නම් වැඩි කරා දෙගුණයක් විතර.
     
    • Like
    Reactions: Champ HB

    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    වාහනේ රෙන්ට් එකට දිලා බයිසිකලේ වැඩට යන්න . ඇඟටත් හොදයි . :D
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Curior service එක්කට සෙට් වෙන්ඩ හවසට උන්ගෙ delivery කරන්ඩ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    පික්මී ඌබර් කරන්නෙ කෝමද යකෝ කව්ද පෙත්‍රල් ඩීසල් පොලිමේ ඉන්නෙ? :baffled: :baffled: :baffled: :baffled: