Apo idam mala karadara oi.මම උබ නන් ඉඩමක් අරන් දානවා.මම ගිය අවුරුද්දේ 1.65 ට ගත්ත තැන දැන් යන්නේ 2.20ට...හැබැයි ක්ශනික ආපහු සල්ලි කරන්න බෑ.
Itin ban hitumate research karanne natuwa invest kalama ehema tamai. Company hondata study karala invest karapan etakota awulak na. Mage portfolio eke gain eka 152% within 1 year. Meeta wada hoyapu unut innawa.aiyo stock market walata dala kela una aya hugak dannawa, owa adu wenawa hugak, eka paratama wedi wenawa, stable nehe, hugak adu wena eka tamai wenne, blue chips company gattath wedak nehe
Polker Token ganin 10 laks walaමචන්ලා අමතර ලක්ශ 20ක් විතර අතේ තියෙනවා. මේක savings acc එකේ තියන්නද නැත්තම් short term FD එකක් දාන්නද ?
FD එකක් වගේ දානවනම් privateද governmentද දාන්න හොද රටේ තත්වෙත් එක්ක.
mokadda bank eka, godak dura palathaka branch ekakda?යකෝ මම ලක්ශ 3 දාන්න ගිහිනුත් ඇහුවා ප්රශ්න වැලක්![]()
online FD open karanna puluwan godak bank walaඋබට ඕක බැංකුවේ දාන්න ගියාම කෝටියක් ප්රශ්න අහයි උබෙන්, කොහොමද සල්ලි හම්බ කරේ ? මොකක්ද ජොබ් එක ? කවුද සල්ලි දුන්නේ අරවා මේවා, ඊට පස්සේ ෆෝම් එකක් පුරවන්න දෙයි.. උබේ පිලිතුරු බාරගන්න බෑ කිව්වොත් උබෙන් දඩයක් අය කර ගනී..
ඔක්කොම බැංකු එහෙම වෙලා තියෙන්නේ දැන්.. ප්රයිවට් ගවන්මන්ට් දෙකම.
කරන්න පුළුවන් ඊට කලින් ප්රශ්න වැලක් අහනවා ගිහින් බලපන් කෝonline FD open karanna puluwan godak bank wala
BOC , HNB Branches tama ,mokadda bank eka, godak dura palathaka branch ekakda?
mehe laksha 100 nikan side bag eke dan awith minissu danawa nikan kohomada sir hambune kiyala ahanawa witharai. unma uththrath katata denawa wahane wikkdada, idamak wikaada etc.. ona deyak kiwwama ok sir kiyanawa.
ara tax wenna tharam adayam naha kiyala sign karana koleth sign karana thanath unma mark karala denawa. hari wegen wade wenawa.
finance company wala nam ahannema naha kisi deyak, giya gaman FD danawa. tax kole ewanneth passe thapale
uba kynv wge prshnnam ahnne nha 3lks wlta... ehem ahnnm ube acc history eke 25k wlin uda transaction ekk malaata welaa nthuw athiiකරන්න පුළුවන් ඊට කලින් ප්රශ්න වැලක් අහනවා ගිහින් බලපන් කෝ
BOC , HNB Branches tama ,
------ Post added on Dec 17, 2021 at 6:04 PM
ethkotnm ahnv ithm salli kohend kiyla sakine ussapuwada kwuda dnne... ehen nththm bn salary wthrak 3lks ena un kochchr innvd.. bank ekth kena anuwa thma ahnne unta note nithra loku transaction krna loku padi ena un.. arama pothe podi gaank thyn un loku gaank ussn giyoth thma prshna ahnne.. ek ithim sadaranayine...යකෝ මම ලක්ශ 3 දාන්න ගිහිනුත් ඇහුවා ප්රශ්න වැලක්![]()
20 lakhs walata ochchara magul ahanne na baya karanne nathuwa hitapan.Higanek wage yanne nathnam title ekak thiyenawa nam mokuthma ahanne na kiyana de piligannawa.Dan salli wala value eka adu nisa 20 Lakhs godak banks ganan ganneth na.උබට ඕක බැංකුවේ දාන්න ගියාම කෝටියක් ප්රශ්න අහයි උබෙන්, කොහොමද සල්ලි හම්බ කරේ ? මොකක්ද ජොබ් එක ? කවුද සල්ලි දුන්නේ අරවා මේවා, ඊට පස්සේ ෆෝම් එකක් පුරවන්න දෙයි.. උබේ පිලිතුරු බාරගන්න බෑ කිව්වොත් උබෙන් දඩයක් අය කර ගනී..
ඔක්කොම බැංකු එහෙම වෙලා තියෙන්නේ දැන්.. ප්රයිවට් ගවන්මන්ට් දෙකම.
Here we goWouldn't you like to earn money with having nothing to do .If then pm me
ගිය අවුරුද්දේ 1.65 ට කරපුවා මේ අවුරුද්දේ 2.20 ට කරන්න පුළුවන්ද කියන එක මත තමයි ඕක තීරණය වෙන්නෙ.මම උබ නන් ඉඩමක් අරන් දානවා.මම ගිය අවුරුද්දේ 1.65 ට ගත්ත තැන දැන් යන්නේ 2.20ට...හැබැයි ක්ශනික ආපහු සල්ලි කරන්න බෑ.