අමනා_බැංකුව

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මුස්ලිම් අන්තවාදය රටක පැතිරෙන කොට අපිට දකින්න පුළුවන් කාරණාවක් තමයි ඉස්ලාමීය ශරියා නිති පද්ධතිවලින් දුවන ආයතන හිමින් සිරූවේ රටේ ප්‍රධාන මර්මස්ථානවල පැතිරිම . රටේ ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානයක් තමයි බැංකු පද්ධතිය... ඇත්තටම ආර්ථිකය හසුරුවන්නේම බැංකු පද්ධතිය කියලා කිව්වොත් වැරදි නෑ. මෙන්න මේ වගේ මර්මස්ථානයක් ඉස්ලාමිය ශරියා නිතිය ආක්‍රමණය කරන්නේ ඉස්ලාමික අන්තවාදය ලෙසටම පැතිරේනකොට.

    ලංකාවෙ බිහිවෙන ශාරියා බැංකුවක් තමයි අමානා බැන්කුව... මේ බැංකුව සාම්ප්‍රදායික බැංකු කටයුතු කරන්නේ නෑ. ඒ ඉස්ලාමය විරුද්ධ නිසා. ඒ වෙනුවට ඉස්ලාම් ශරියාවේන් ක්‍රියාත්මක වෙන බැංකු පද්ධතියක් තමයි මේ අමානා බැන්කුව... මේ බැංකුව බිහිවෙන්නේ එවකට රටේ මුදල් ඇමතියාගේ( ලංකාවේ කලිෆා තුමා අන්න එයා තමයි මෑන්) පූර්ණ අනුග්‍රහයෙන් සහ අනුමැතියෙන් (සෞදි වහාබී කොමිස් කුට්ටියට කෑදර වුනා එයා).

    ඉට පස්සේ හෙමෙන් සීරුවේ අමනා බැන්කුව ලංකාවේ තවත් ආර්ථික මර්මස්ථානයක් වෙච්ච කොටස් වෙලඳ පොලටත් හොට දාලා ... අනියම් විදියට ගනු දෙනු පවා තිරනය කරන තැනට එනවා අමානා බැන්කුව පටන් අරන් අවුරුදු දෙකකින් (මුදල් ඇමති ඉතින් කලිෆා තුමාම තමයි ). මේ අය කොටස් වෙලඳ පොලේ ගනුදෙනු කරන ආයතන ගැන ස්වේත ලැයිස්තුවක් හදනවා (White List) . මේන්න මේ ලැයිස්තුව ඉලඟ නිහඬ ආක්‍රමනයකට මුල පිරෙනවා. මේ ධවල ලැයිස්තුවේ තමයි සඳහන් වෙන්නේ ඉස්ලාමිය ශරියා නිතිය අනුව මේ මේ සමාගම්වල කොටස් වල ආයෝජනය කරන්න පුළුවන් (හලාල් ).
    මේ මේ සමාගම් වල කොටස් වල ආයෝජනය කරන්න බෑ . ඒ සමාගම් වල ව්‍යාපාර ඉස්ලාමිය ශරියා නිතිය අනුව තහනම් . කියලා. ඉතින් මෙකෙන් වුනේ කොටස් වෙලඳ පොලේ ගනුදෙනු අනියමින් යම්තාක් දුරට ශරියා නිතියෙන් පාලනය වීම.
    මුස්ලිම් සමාජය මේ ස්වේත ලැයිස්තුවෙන් බලලා තමයි ආයෝජයන කරේ ඊටේ පස්සේ.
    ඉලඟට බලන්න ඕන කාරනයක් තමයි අමනා බැන්කුවේ ශරියා අධ්‍යක්ෂක මණ්ඩලය. මේ බෝඩ් එක තමයි තිරණය කරන්නේ බැංකුවේ ක්‍රියාකාරකම් ,ගනුදෙනු වගේ දෙවල් ශරියා නිතියට අනුකූලද කියන එක.

    මේ බෝඩ් එකේ ඉන්නේ
    1 මුහම්ම්දු අශ්‍රෆ් උස්මාන් (සභාපතී - Chariman) - මෙයා පක්කෙක්. පකිස්තානයේ තියෙන ජාමියා දාරුල් උලුම් කියන අන්තාවාදි ඉගැන්වීම් කරන විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගත්තු අන්තවාදි වහබ්වාදියෙක්.

    2. නස්‍රි බින් චීක් - මෙයා උප සභාපති එන්නේ මැලේශියාවෙන්..... උඩ කිව්වා වහේ ශර්යා නිතිය පිලිබඳ විද්වතෙක්

    3 එම්ම් එම් ඒ මුබාරක් - ජමිතුල් උලමාවේ හිටපු ලේකම්

    4 රිස්වි මුෆ්ති....

    5 මුෆ්ති හසන් කලීම් - පකිස්තානෙන්

    රෙප් නුදුන්නත් කමක් නෑ... ශෙයාර් කරපල්ලා...

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    MR was finance Minister in 2009 when Amana Bank started as the one and only Muslim Banking dedicated to interest free Sharia Bank.
    Did Ven Ratana who was part of Govt started a fast ?
    Where were Wima, G'pila , GLPeris and the lot
    Die RW or Ms objected
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Good that rest of the sri lankans are getting to know the depth in which islamic extremism has penetrated in to our society
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බබා වගේ උන්නට මහින්දය තමා නේද fore play කරල ගානට තම්බි මෝල් කරල අරන් තියෙන්නෙ ...
     
    • Like
    Reactions: hirashgeff

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මුස්ලිම් අන්තවාදය රටක පැතිරෙන කොට අපිට දකින්න පුළුවන් කාරණාවක් තමයි ඉස්ලාමීය ශරියා නිති පද්ධතිවලින් දුවන ආයතන හිමින් සිරූවේ රටේ ප්‍රධාන මර්මස්ථානවල පැතිරිම . රටේ ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානයක් තමයි බැංකු පද්ධතිය... ඇත්තටම ආර්ථිකය හසුරුවන්නේම බැංකු පද්ධතිය කියලා කිව්වොත් වැරදි නෑ. මෙන්න මේ වගේ මර්මස්ථානයක් ඉස්ලාමිය ශරියා නිතිය ආක්‍රමණය කරන්නේ ඉස්ලාමික අන්තවාදය ලෙසටම පැතිරේනකොට.

    ලංකාවෙ බිහිවෙන ශාරියා බැංකුවක් තමයි අමානා බැන්කුව... මේ බැංකුව සාම්ප්‍රදායික බැංකු කටයුතු කරන්නේ නෑ. ඒ ඉස්ලාමය විරුද්ධ නිසා. ඒ වෙනුවට ඉස්ලාම් ශරියාවේන් ක්‍රියාත්මක වෙන බැංකු පද්ධතියක් තමයි මේ අමානා බැන්කුව... මේ බැංකුව බිහිවෙන්නේ එවකට රටේ මුදල් ඇමතියාගේ( ලංකාවේ කලිෆා තුමා අන්න එයා තමයි මෑන්) පූර්ණ අනුග්‍රහයෙන් සහ අනුමැතියෙන් (සෞදි වහාබී කොමිස් කුට්ටියට කෑදර වුනා එයා).

    ඉට පස්සේ හෙමෙන් සීරුවේ අමනා බැන්කුව ලංකාවේ තවත් ආර්ථික මර්මස්ථානයක් වෙච්ච කොටස් වෙලඳ පොලටත් හොට දාලා ... අනියම් විදියට ගනු දෙනු පවා තිරනය කරන තැනට එනවා අමානා බැන්කුව පටන් අරන් අවුරුදු දෙකකින් (මුදල් ඇමති ඉතින් කලිෆා තුමාම තමයි ). මේ අය කොටස් වෙලඳ පොලේ ගනුදෙනු කරන ආයතන ගැන ස්වේත ලැයිස්තුවක් හදනවා (White List) . මේන්න මේ ලැයිස්තුව ඉලඟ නිහඬ ආක්‍රමනයකට මුල පිරෙනවා. මේ ධවල ලැයිස්තුවේ තමයි සඳහන් වෙන්නේ ඉස්ලාමිය ශරියා නිතිය අනුව මේ මේ සමාගම්වල කොටස් වල ආයෝජනය කරන්න පුළුවන් (හලාල් ).
    මේ මේ සමාගම් වල කොටස් වල ආයෝජනය කරන්න බෑ . ඒ සමාගම් වල ව්‍යාපාර ඉස්ලාමිය ශරියා නිතිය අනුව තහනම් . කියලා. ඉතින් මෙකෙන් වුනේ කොටස් වෙලඳ පොලේ ගනුදෙනු අනියමින් යම්තාක් දුරට ශරියා නිතියෙන් පාලනය වීම.
    මුස්ලිම් සමාජය මේ ස්වේත ලැයිස්තුවෙන් බලලා තමයි ආයෝජයන කරේ ඊටේ පස්සේ.
    ඉලඟට බලන්න ඕන කාරනයක් තමයි අමනා බැන්කුවේ ශරියා අධ්‍යක්ෂක මණ්ඩලය. මේ බෝඩ් එක තමයි තිරණය කරන්නේ බැංකුවේ ක්‍රියාකාරකම් ,ගනුදෙනු වගේ දෙවල් ශරියා නිතියට අනුකූලද කියන එක.

    මේ බෝඩ් එකේ ඉන්නේ
    1 මුහම්ම්දු අශ්‍රෆ් උස්මාන් (සභාපතී - Chariman) - මෙයා පක්කෙක්. පකිස්තානයේ තියෙන ජාමියා දාරුල් උලුම් කියන අන්තාවාදි ඉගැන්වීම් කරන විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගත්තු අන්තවාදි වහබ්වාදියෙක්.

    2. නස්‍රි බින් චීක් - මෙයා උප සභාපති එන්නේ මැලේශියාවෙන්..... උඩ කිව්වා වහේ ශර්යා නිතිය පිලිබඳ විද්වතෙක්

    3 එම්ම් එම් ඒ මුබාරක් - ජමිතුල් උලමාවේ හිටපු ලේකම්

    4 රිස්වි මුෆ්ති....

    5 මුෆ්ති හසන් කලීම් - පකිස්තානෙන්

    රෙප් නුදුන්නත් කමක් නෑ... ශෙයාර් කරපල්ලා...

    bump
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    2020 සිoහලයන්ගේ ප්‍රාර්ථනා කුණු කූඩයට......:sorry:මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...:cool:මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන.
    ඇස් දෙකටම පේන්න තියෙන ඇත්ත තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු:frown:

    86262196_1801152616683857_1182405411416834048_n.jpg

    86695529_599539877274507_7176150504844558336_n.jpg

    86363730_117882443109535_2183700057780387840_o.jpg

    සිරස නිව්ස් බැලීමට තීරණ්ය කලෙමි ....:cool:දැන් කෙලිය මෙහෙමනම් මහින්දයා තනියෙන් තුනෙන් දෙකක් ගත්තොත් සිoහලයගේ ඇට දෙක තමයි සින්න වෙන්නේ..:angry:

    සඝ රජුනේ වඩිනු මැන.මේ සුදුසුම කාලයයි.............................සිoහලයාගේ බල සුන් ජනපතිවරයෙක් අපි පත් කලෙමු. එසේනම් මීලගට කල යුත්තේ සිoහලයාගේ අගමැතිවරයෙක් පත් කර ගැනීමයි..

    Galagodaaththe-Gnanasara-Thera..jpg

    Gota.jpg

    බයි තර්ක අංක ඒක. සයින්ද මරුදුව නගරසභාවක් වුන හින්දා කෙලින්ම නාගරික සංවර්ධනයෙන් බැලෙනවා.
    මරි මෝඩ පුස් තර්කයක් සයින්ත මරුතුව කල්මුනේ නගර සභා සීමාවට අයිතියි. ඉතින් මේ වෙන කොටත් නාගරිකයෙන් බැලවෙනවා.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. සයින්ත මරුතුවේ සිට කල්මුනේට මහ දුරක් නැත.

    85246868_1770061276459050_6062039192307761152_n.jpg