අමනුෂ්‍යයෙක් දැකල තියෙනවද

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔය සීන් එකෙන් පස්සෙ රැට එලියට යන්කොට පිහියක් අරන් යන්නේ :P :P

    පිහි අරන් ගිහින් හැප්පෙන්න බැ මහසෝනා වගේ එකෙක් එක්ක
    උබව කිහිල්ලෙ ගහන් පිහිය පුකේ ඔබයි
    ගෝටයිම්බරගේ පොටෝ එකක් අරන් පලයන්
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මහසෝනාව හිනෙන් දැකල් තියෙනව. මම අලවන්ගුවක් අරන් පාරට යද්දි එකට පාරටම ගහක ඉදල ගෙරෙව්වා. ඒ වගෙ ගෙරවිල්ලක් මන් ජීවිතේට අහල නැ පට්ටම බයන්කාරයි. ඊට්පස්සෙ මන් ඉස්සරහට යන්න හදනකොට මු පාරෙ අනික් පැත්තට පැනල ආයෙ ගෙරෙව්වා. මම අලවන්ගුවත් අරගෙන ගෙදර දුවන් ආව. හීනෙන් හරි අලවන්ගුව අතෙ තිබ්බෙ නැත්නම් ඉවරයි. ගෙදර ආවම මට ඇහැරුනා. ජිව්තෙටම හීනෙන් බය වෙච්ච දෙවනි වතාව
    පළවෙනි කතාවත් කියහං ඉතින්
     
    • Haha
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,384
    75,019
    113
    අත්දැකීම් බෙදාගන්න අපි එක්ක
    ගිහින් කන්නාඩියෙන් බලපන් වරුන ඉන්සෙස්ට්/පිඩෝ වේසිගෙ පුතා. එකෙක් පෙනෙයි උඹට 🤭 🤭
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,425
    113
    ප*යාගල
    sorry.com
    ගෝටයිම්බරගේ පොටෝ එකක් අරන් පලයන්
    image.png

    පළවෙනි කතාවත් කියහං ඉතින්
    ඒක පොඩි කාලෙ බන් දැක්කේ.පොලගෙක් බෙල්ල වටේ එතිලා බෙල්ල මිරිකල මාව මරනව දැක්කේ
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    ඔව්

    ඒත් පස්සෙ කාලෙ දන්නෙ ඒ දැක්කෙ අමනුස්සයෙක් කියලා
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    අත්දැකීම් බෙදාගන්න අපි එක්ක
    ඇත්තම කිව්වොත් ඔව්...බොරු නෙමෙයි...බුදු හාමුදුරුවන් පල්ලා...මම අපේ ගෙදරට එහා පැත්තේ කලින් හිස්ව තිබුණු ඉඩම වුර්කයෙක් නැත්නම් නිකන් බලු වුර්ක මිනිස මිශ්‍රයක් වගේ හිටපු ප්‍රේතයෙක් දැක්ක :cry: මම එතකොට පොඩියි...හොදටම භය හිතුනා

    උම්බලට ඇත්තටම හිතෙන්නෙ නැද්ද මහින්ඩ, බසිල්, නාමල්, වගෙ එවුන්ට වඩ මු හොන්දයි කියලා
    නැහැ...මු අවජාතක incest වේසිගෙ පුතෙක්...පුංචි නන්දා ව බැඳලා ඉන්නේ මේ තිරිසනා :angry:
    ------ Post added on Apr 23, 2025 at 9:53 PM
     
    • Dislike
    Reactions: Cypress

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,190
    1,621
    113
    උම්බලට ඇත්තටම හිතෙන්නෙ නැද්ද මහින්ඩ, බසිල්, නාමල්, වගෙ එවුන්ට වඩ මු හොන්දයි කියලා
    hora kanna patan gatthanam anna gamma enne ehema
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Palayan Fail ponnayo yanna.
    Ubata wade meter nadda thama😂 porata man eka thread ekak kiwwa api katha karapu platform eka ape set ekak gana😂 mu ethanin ea kalla allagena tamai me kiynne group eke katha karapan kiyala🤣 mu attatama hama thanama fail ban
     
    • Haha
    Reactions: Sandy_Fdo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    උම්බලට ඇත්තටම හිතෙන්නෙ නැද්ද මහින්ඩ, බසිල්, නාමල්, වගෙ එවුන්ට වඩ මු හොන්දයි කියලා

    පෙරේත ලෝකෙයි මනුස්ස ලෝකෙයි වෙනස්.
    පෙරේතයො ආස පෙරේතයොන්ට. අපි ආස මනුස්සයන්ට.

    කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑ වගේ තමයි.
     
    • Like
    Reactions: Cypress

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Ubata wade meter nadda thama😂 porata man eka thread ekak kiwwa api katha karapu platform eka ape set ekak gana😂 mu ethanin ea kalla allagena tamai me kiynne group eke katha karapan kiyala🤣 mu attatama hama thanama fail ban
    Muuuu pal modayek ban. Gedarata welaa kaka bibi inna nikamek. @AnuradhaRa ta bannata muuu eetath hapan nikamek

    Real fail ponnayek.
     
    • Haha
    Reactions: spunkyisii

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,140
    27,570
    113
    මහසෝනාව හිනෙන් දැකල් තියෙනව. මම අලවන්ගුවක් අරන් පාරට යද්දි එකට පාරටම ගහක ඉදල ගෙරෙව්වා. ඒ වගෙ ගෙරවිල්ලක් මන් ජීවිතේට අහල නැ පට්ටම බයන්කාරයි. ඊට්පස්සෙ මන් ඉස්සරහට යන්න හදනකොට මු පාරෙ අනික් පැත්තට පැනල ආයෙ ගෙරෙව්වා. මම අලවන්ගුවත් අරගෙන ගෙදර දුවන් ආව. හීනෙන් හරි අලවන්ගුව අතෙ තිබ්බෙ නැත්නම් ඉවරයි. ගෙදර ආවම මට ඇහැරුනා. ජිව්තෙටම හීනෙන් බය වෙච්ච දෙවනි වතාව

    මේක නේද උඹට ඇහුන සද්දේ? ඔය මහ සෝනෙක් නෙමෙයි බොල 😂 😂 😂
     
    • Haha
    Reactions: Nidarshana_k