හොල්මං දැකල තියෙනවද

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,512
    6,053
    113
    මම නම් දැකල නෑ.. හැබැයි විස්වාස කරනව :rolleyes:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,010
    113
    ඔව් දැකල තියනවා,හොල්මන් තමයි ඔය උඹ හිතේ හිතේ කතා කර කර ඉන්දැද්දී පෙන්නේ,අපි කාටත් ඒක පොදුයි.සියලු සත්වයෝ හොල්මන් දැකල හොල්මන් වලට බයවෙනවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,020
    1,058
    113
    Pluto
    me langadi ape nangi kenekta waramak kiyala magulak awa.. ita passe ekita penawalu.. muna diha balala thiyana leda tika kiyannath puluwanlu.. mama nan owa viswasa karanne na. habai eki kiyana ewa hari.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,142
    11,534
    113
    me langadi ape nangi kenekta waramak kiyala magulak awa.. ita passe ekita penawalu.. muna diha balala thiyana leda tika kiyannath puluwanlu.. mama nan owa viswasa karanne na. habai eki kiyana ewa hari.
    ඔවා කොවිල් අටොගන්න බොරු සීන්, යන එන මන් නැති වුනාම ඔව පෙනවා කියලා, වරමක් කියලා සල්ලි කඩා ගන්නවා.
     
    • Like
    Reactions: harshasoon