අමනුෂ්‍ය තම්බි

janithjaya

Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    අමනුෂ්‍ය තම්බි

    කුරානය කටපාඩම් නුදුන්නැයි පහරදී සිඟිති පුතු මරා පුළුස්සයි

    කුරානය කටපාඩම් කර ගැනීමට නොහැකි වීම නිසා සිය හත් හැවිරිදි පුතුට මැරෙන තුරු පහර දුන් මවක වරදකාරිය බවට පත් කළ බ්‍රිතාන්‍ය අධිකරණයක් ඇයට 17 අවුරුදු සිර දඬුවමක් නියම කළේය.
    මේ මව ඉන්දියානු ජාතික 33 හැවිරිදි සාරා ඊගේ නමිය. ඇය ගණිත උපාධිධාරිනියකි. 2010 ජූලි මාසයේ දිනෙක ඇය සිය පුතු යසීන්ට කෝටුවකින් පහර දී තිබුණේ කුරානය මතකයෙන් කීමට අපොහසත් වීම නිසාය. පහර දීමෙන් පුතු මිය ගිය පසු ඇය ඔහුගේ මළ සිරුර පුළුස්සා දමා ඇත.
    දඬුවම් නියම කළ අවස්ථා‍වේ ඇය උසාවිය තුළ ඇද වැටුණු අතර ඉකිගසමින් සිටිනු දක්නට ලැබී ඇත.
    ඇය දිගු කාලයක් තිස්සේ මේ කෲර ක්‍රියාවේ නිරතව ඇති බවත් තෙමසක් තිස්සේ ම දරුවාට වරින්වර පහරදී ඇති බවත් තහවුරුව ඇතැයි විනිසකරු පැවැසීය.
    ඒ සමඟම ඇය දිගු කාලයක සිට විශාදියෙන් පෙළෙන්නියක බවට නැඟුණු මතය විනිසකරු පිළිගෙන තිබිණ. :shocked::shocked::shocked::shocked:


    (Source :-January 10, 2013 at 3:26 am | lanka C news)



    මුන්ට මුළු ලෝකෙම එකතු වෙලා දෙන්න ඕනි හොඳ ගේමක්
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    මෙන්න බන් තම්බියෙක්ට බඩු ගිහින්
    12449393.jpg
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පුක උඩ තියන් හැම දෙන වදිනා අල්ලා
    ලොව සැම සිටින පොඩි පොඩි කෙල්ලන් අල්ලා
    ගෙල සිඳ මරා ලොව සැම සිටියදි ඉල්ලා
    අනුකම්පා නොමති දෙවියක් නොවැ අල්ලා