You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Maru kathawa digatama daapan
ok




මේ කථාව ඇත්ත. පස් පව් කරන මිනිස්සු අද කාලේ ඉස්සරට වඩා වැඩියි. සත්තු මරනවා විනෝදෙට පවා. හොරකම වැඩියි. නිකම් වත් තමන්ගේ දෙයක් පොඩ්ඩක් දාලා එහෙට මෙහෙට යන්න බෑ ඒක හොරා කනවා, බස් වල පික්පොකට් කාරයෝ පිරිලා, scam කරන උන් වැඩියි. හොර ඒජන්සි කාරයෝ වැඩියි. අන්තර්ජාලයෝ පවා හොරු ඉන්නවා. කාමය හැසිරෙන ගත්තම ඒකත් වැඩියි. සමලිංගික උන් දැන් වැහි වැහලා, බඩු වැඩියි, බඩු කාරයෝ වැඩියි, රේප්, ළමා අතවර වැඩියි. බොරු කියන උනුත් වැඩියි. fb එකේම කොයිතරම් මිනිස්සු බොරු කියනවද තත්වේ රැක ගන්න කියලා. සුරාමේරයත් වැඩියි. ගෑනුත් දැන් ඔය දගලන්නේ බොන්න ඉල්ලලා. මේ වගේ අය මරනින් පස්සේ දුගතියට යනවා. දුගතියට යන මිනිස්සු වැඩි උනාම, සමාජය දුගතිගාමී උනාම, අමනුෂ්‍යයන් බලවත් වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි.
