Play boy කෙනෙකුගෙ හිත වෙනස් කරන්න පුළුවන් ද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    මම endocrinologist ව හම්බ වෙන්න ගියා appointment එකකට. එතනට ඇවිල්ල ම අවුරුදු 10 කට කලින් අදුන ගත්ත යාළුවෙක් ( tg) අහම්බෙන් හම්බ වුණා. දෙන්න ම වෙනස් වෙලා ගොඩක් කාලෙ එක්ක. මම ආලවකයා වගේ උණාට ඌ නම් නළුවෙක් වගේ. මගේ වයස්වල HRT ඉදපු කොල්ලො හැමෝම වගේ දැන් බැදල. මම හිතුවෙ එයත් එහෙම ඇති කියල. බැලින් නම් උ බැදල නෑ. මම පුදුම උණ නිසා ටිකක් විස්තර ඇහුව. මොකද ඌට ගෑනුන්ගෙන් අඩුවක් තිබුණෙ නෑ එ් කාලෙත්.
    එ්ත් දැන් මිනිහට ගෑනුන්ට ලව් කරන එක එපා වෙලා ඌ දැන් play boy කෙනෙක් වෙලා.
    නිධාන කතාව දැනගත්තම මටත් අප්සට්. පොර ගොඩක් ඉස්සර husband දාලා ගියපු පොඩි ළමයෙක් ඉන්න ගෑනියෙකුට ලව් කරා. එ් ගෑනිගෙයි ලමයගෙයි
    ඔ්නෑ එපාකම් හැම දෙයක් ම බැලුවෙ මේ කොල්ලා. එහෙම එකියක් කරගහන්න ඔ්න එකෙක් නෙමෙ ඌ. එ් ගෑනිට වඩා හොද කෙල්ලො ඌට කැමැත්තෙන් ඉදිද්දියි ඌ එ්කිට දරදිය ඇද්දෙත්. එ්කත් අපි එපා කියද්දි. කනෙක්ෂන්ස් නැති උණාට පස්සෙ මම හිතුවෙ දැන් අර ගෑනිව තමයි මෙයා බැදල ඇත්තෙ කියල.

    එ්ත් වෙලා තියෙන්නෙ මහ බලු වැඩක්. එ් පොල් හිල් වේසි මුගෙන් ඉල්ලපු ඉල්ලීමක් ඉටු නොකරපු නිසා ඌට නුසුදුසු slurs කියලා බැණලා. එ්කෙන් පස්සෙ ගෑනු සංහතිය ම එපා වෙලා ගිහින්. මිනිහගෙ පෙනුම නිසා ද වෙන මොකක් හරි නිසා ද මන්දා ගෑනු සෙට් උණත් ඌ ආතල් එක අරගෙන උන් අතාරිනවා.ඌට ම තේරෙනව මේක අවුල් කියල
    එ්ත් ඌ කියනව හිත වෙනස් කරගන්න විදියක් තේරෙන්නෙ නෑ කියල. ඩොක්ටර්ස්ලව හම්බ උණත් වැඩක් වෙලත් නෑ.

    මිනිහ අදුරෙන් තවත් අදුරට ගමන් කරනව. මම පෙර කර්ම බ්ලා බ්ලා ලබ්බවල් විශ්වාස නොකරත් මෙතන morally වැරැද්දක් වෙනව කියලා නම් විශ්වාස කරනවා.
    Play boy කෙනෙකුගෙ හිත වෙනස් කරන්න පුළුවනි ද?
    එහෙම වෙලා තියෙනව නම් දැන ගන්න කැමතියි උනේ කොහොමද කියල.
     
    Last edited: