අමනුෂික වදදී මරා දැමු බල්ලන්

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    ඒ කාලේ බල්ලෝ බලල්ලු වගේ සිංහලුන්ව මරද්දී ඔය එකෙක් වත් කට ඇරියද?

    පෙරහැරක අලියෙක් ගියොත් තමයි මුන්ට පුකේ අමාරුව හැදෙන්නේ

    කියලා වැඩක් නෑ..අනික අපි කිව්වා වගේ කැම්පස් එකේ නිදහසේ ඉන්න සත්තු නැති කරන්න කියලා... ඇතුලේ ඉන්න උන්ම මරන්න ඕඩර් එක දීලා, ඇතුලේ ඉන්න උන්ම කිඹුල් කදුළු හෙලනවා...ටහිකෙන ලොජික් යකෝ මේවා....:angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    බල්ලෝ සහ බල්ලෝ කා ගත්තම ජලභීතිකාව හැදෙනවනේ (කොයි බල්ලන්ට හැදෙයිද දන්නේ නෑ)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඔටා‍රා වගේ අයනේ බලාගෙන ගිහාම කැම්පස් වලත් ඉන්නේ...ලංකාවේ මරන අනිත් සත්තු ගැනත් ඔහොම හොයලා බලලා කරපල්ලකෝ...:angry::angry:සෝබන කාරයෝ...

    බල්ලෝ පොෂ් නේ
    කුකුලා එහෙම පොෂ් නෑ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සත්තු මරපු එකට මාත් විරුද්ධයි. කරපු අයට අදාළ කර්ම ලැබෙයි. ඔඩෙල් එකේ ඔටාරට වගේ කතා කරලා ඔය සත්තු ටික ගැන පිලියමකට එන්න තිබුන. හැබැයි මේ සටහන FB එකෙයි හැමතැනම බලු මරණ වලට විරුද්ධව 1000 ටෝක් දෙන සෙට් එකට. කරුණාකරලා ඔයාල බලු මරණ විරුද්ධව FB පෝස්ට් දානකොට මොරටුව කැම්පස් එකේ තත්වයට විසදුමකුත් එක්කම දාන්න.

    අඩුම ගානේ තමන්ගෙ ගෙදර ලිපිනය දාල ඉල්ලීම් කරන්න මරණ බල්ලෝ බළල්ලු සියල්ලම මරන්නෙ නැතුව තමන්ගේ ගෙදර ඉදිරිපිටට ගෙනත් දාන්න කියල.
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ඕඩර් එක දුන්නේ ෆයිසර් මුස්තෆා

    හම්බයන්ට බල්ලො පේන්න බෑ.