අමරකීර්ති ඝාතකයන් සැගවීසිටින තැන මාලිමා මන්ත්‍රී සොයා ගනී !!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක

    අමරකීර්ති ඝාතකයන් අද තංගල්ලේ සැගවිලා ඉන්නේ.. නීතිය ක‍්‍රියාත්මක කරනවා..


    අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනයට වගකිය යුතු සෘජු පිරිසක් අද තංගල්‍ලේ සැඟවී සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රයේ දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කරයි.

    ඔවුන් එදා ත‍්‍රිකුණමලේ හමුදා කඳවුරුවල සැඟවී සිටි බවද හෙතෙම චෝදනා කළේය.

    මෙම අවාසනාවන්ත මරණය සිදුවීමට පෙර අරලිය ගහ මන්දිරය තුළ සිදුකළ නාඩගම් හේතුවෙන් ජනතාවක් කුපික වීමක් සිදු වූ බවද මෙම මරණය එම කුපිත කිරීම් වල අවසන් ප්‍රතිඵලයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    එ් අනුව එම මරණයට සෘජුව වගකිවයුතු අයට නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.



    මුන් මොකද්ද බන් ගහන brand එක ? දේශීය කසිප්පු ද ? 🤌 :rolleyes2:
     
    • Haha
    Reactions: tharakaf

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,163
    871
    113
    අඩො 🙂 මම හිතුවෙ මාලිමාවෙ අය හොදයි කියලා බන් ඇත්තද මෙ කතාව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    oya kiyane wade pattu kerepu ewun gana 👌 👌 👌 👌
    යකෝ .. වෙඩි තියල එකෙක් මරද්දී තුවක්කුව හදපු එකාව නෙවෙයි හරේ දාන්නේ .
    දැන් නිට්ටබුවේ කවුරුත් මුකුත් කරේ නෑ නේ . උන් මොකද බොරුවට කුලප්පු උනේ ?
    බොරුවට රැල්ලට රගන්න ගිහින් අන්තිමටම ජිවිත වලින්ම වන්දි ගෙවනවා දැන් ඉතින් .
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura
    oya kiyane wade pattu kerepu ewun gana 👌 👌 👌 👌
    දැන් බොරු වපුරන්න බෑ ඉස්සර වගේ උබලට
    වැඩේ පත්තු කරේ ජෙප්පෝ කියලා දන්නවා මිනිස්සු
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    දැන් බොරු වපුරන්න බෑ ඉස්සර වගේ උබලට
    වැඩේ පත්තු කරේ ජෙප්පෝ කියලා දන්නවා මිනිස්සු
    oka gatapenne byyonta 65% bro 65% :yes: :yes: :yes: :yes:

    යකෝ .. වෙඩි තියල එකෙක් මරද්දී තුවක්කුව හදපු එකාව නෙවෙයි හරේ දාන්නේ .
    දැන් නිට්ටබුවේ කවුරුත් මුකුත් කරේ නෑ නේ . උන් මොකද බොරුවට කුලප්පු උනේ ?
    බොරුවට රැල්ලට රගන්න ගිහින් අන්තිමටම ජිවිත වලින්ම වන්දි ගෙවනවා දැන් ඉතින් .
    oi umbe paule kata hari gahuwama umba honda naraka hoya hoya innawada?
    ------ Post added on Feb 16, 2026 at 7:36 PM
     

    Similar threads