අමරණීය - Immortal

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Machanla, podi prashnayak. Lanka saahithyaye amaraneeya deyak gana sandahanak thiyanawada? Amurthaya wage deyak?

    Mata google karaddi Amaranth kiyala nomarena malak gana visthara hambuna. E wage lankaawata adaala deyak thiyanawada?

    Me mage project ekakata. Monawa hari dannawa nan post karanna. Naththan bump ekak daagena yanna.

    Thank you:yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මන්ද බං.. දැන් තියෙන සාහිත්‍යයේ නම් කොහොමද දන්නෑ..
    පැරණි සාහිත්‍යයේනම් තියෙන්න විදිහක් නෑ.. :no:
    අමරණීය වීම කියන දේ ඉහලිං පිළිගන්නෙ බටහිර සංස්කෘතියෙ... මෙහෙ එහෙම නෑ.. :)
    ලඞ්කාවෙ කතා කලේ මරණය ගැන.. (අද සමහරුන්ට මූසල වචනයක් වෙලා තිබ්බට)
    මෙහෙ සාහිත්‍යයේ කොහෙවත් මරණය ජයගත්තු වීරයො ඉන්න විදිහක් නෑ දන්න තරමින්නම්.. :no:

    අනික ඒ විදිහ තමා බං හොඳ :D උඩින් ගිහිං තාප්ප වල වැදුනත් පොල් ගස් උස්සල ගැහුවත් මැරෙන්නැති සුපර්මෑන් ටය්ප් එකේ උන්ට වඩා හිල් කලගමං ඇකිලෙන වතුර පුරවපු බැලුම් වගේ තියෙන නියම මිනිස් ස්වභාවය පාදක කරගෙන හදපු කතා තමා පට්ට :yes: :yes:
    Game Of Thrones :love: :love: :love:
     
    එහෙම්මම හිතන්නත් බැහැ. ඔය හෙනරාජ තෛලය වගේ ඒව තියනවානෙ. අර සරදියල් වෙඩි වදින්නෙ නැතිවෙන්න තියාගත්තයි කියන තෙල. මට හිතෙන්නෙ, අමරණීය දෙයකුත් ඇති කියල ඔය විදිහෙ. (මම කියන්නෙ අමරණීය මිනිස්සු ගැනම නෙමෙයි)
     
    වෙඩි නොවදින ඒව ඇති :yes: ඒත් බං වෙඩි නොවදිනවයි අමරණීය වෙනවයි කියන්නෙ දෙකක්නෙ..
    මං නං හිතන්නෑ අමරණීයත්වය ගෑවුනු කතා ඇති කියල :no: :no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සමහර භාවනා ක්‍රම කරලා ගොඩක් කල් ඉන්න පුලුවන් කියනවා නම් දන්නවා.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනේ මන්ද බං.. දැන් තියෙන සාහිත්‍යයේ නම් කොහොමද දන්නෑ..
    පැරණි සාහිත්‍යයේනම් තියෙන්න විදිහක් නෑ.. :no:
    අමරණීය වීම කියන දේ ඉහලිං පිළිගන්නෙ බටහිර සංස්කෘතියෙ... මෙහෙ එහෙම නෑ.. :)
    ලඞ්කාවෙ කතා කලේ මරණය ගැන.. (අද සමහරුන්ට මූසල වචනයක් වෙලා තිබ්බට)
    මෙහෙ සාහිත්‍යයේ කොහෙවත් මරණය ජයගත්තු වීරයො ඉන්න විදිහක් නෑ දන්න තරමින්නම්.. :no:

    අනික ඒ විදිහ තමා බං හොඳ :D උඩින් ගිහිං තාප්ප වල වැදුනත් පොල් ගස් උස්සල ගැහුවත් මැරෙන්නැති සුපර්මෑන් ටය්ප් එකේ උන්ට වඩා හිල් කලගමං ඇකිලෙන වතුර පුරවපු බැලුම් වගේ තියෙන නියම මිනිස් ස්වභාවය පාදක කරගෙන හදපු කතා තමා පට්ට :yes: :yes:
    Game Of Thrones :love: :love: :love:

    Mehe maranaya witarak nemeyi ban ipadeemath jayagatta aya onataram inadala tiyenawa.:)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සඳක් සදිසි ළඳක් නොවෙ ද ලැසි ගමනින් එන..
    අසන්නට හිත යි ඇයගෙන් වතගොත යන තැන..

    මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ..
    කොහි සිට කොහි යනව ද ඔබ මොනව ද ඔය හිසේ..

    ගියොත් කෙනෙකු යළිත් නො එන තැන ඇති කුඹුරක..
    පියා සීසා යි මම බත ගෙන යමි හනිකට..

    සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා..
    ඔහුට ඇඹුල ගෙනයන ඔබ කියන් කවුද කියා..

    පමවේ ය හිමියනි මම ඔබගෙන් සමු ගමි..
    නො මැරෙන යම් කෙනෙකු වේ ද ඒ නම මට හිමි..

    අමරා දේවී.... ඔබ අමරා දේවී..
    නැණවත් දේවී... ඔබ අමරා දේවී..
    ----------------------------------------­---------------
    ආචාර්ය දයාරත්න රණතුංග හා මහාචාර්ය අමරා රණතුංග

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • තෝටගමුවේ රාහුල හාමුදුරුවන්ගෙ ඇඟේ කෙස්, නියපොතු එහෙම තාම වැවෙනවලු නේද බං. ඒක නම් අමරණීය එකක් නෙමේ, මොකද්ද බෙහෙතක් වැඩියෙන් බීල කියලනේ කියන්නෙ. උඹේ ප්‍රශ්නෙට ලඟින් යන නිසා කිව්වේ :)