අමරත් මැරිලා.....!!!!

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අමරත් මැරිලා.....!!!!

    සාමා....!!!
    බූදලයටයි...වැට කඩුල්ලටයි
    කුමට නඩු හබ?
    ඇවිත් බලන්න ........
    නොමැරෙන කෙනෙකු ලෙස
    වස්තුව එකතුකල
    අමරත් මැරිලා.....!!!!:(
     
    • Like
    Reactions: cspmaxx

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපුරු පද පේලිටිකක් සහෝ..
    පුන්චිකාලෙ අපි ජීවිතය ඉගෙන ගත්තු සාමා අමරගෙන්ම ජීවිත පාඩමක් වගේ.
    අමර අමරණිය නොවන බව අපි හැමෝම තේරුම් ගන්න ඕනෙ:D:D
     
    • Like
    Reactions: sanath ekanayake

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපුරු පද පේලිටිකක් සහෝ..
    පුන්චිකාලෙ අපි ජීවිතය ඉගෙන ගත්තු සාමා අමරගෙන්ම ජීවිත පාඩමක් වගේ.
    අමර අමරණිය නොවන බව අපි හැමෝම තේරුම් ගන්න ඕනෙ:D:D
    :):):):):cool::cool: