අමරදේවගෙ "වක්කඩ ලඟ" ගීතය හා ලිංගික සංසර්ග&

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය වල් කතාවටත් මේක සිරාවට ගැලපෙනවා. හැබැයි සේකර ඔච්චරම ජුගුප්සාජනක දෙයක් ලියයි කියල හිතන්න අමාරුයි.
     
    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    එක එක්කෙනා යම් කාලාකෘතියක් රසවිදින්න ඒකට දෙන අර්ථකථන වෙනස්.
    ඒ තමන් ගේ අත්දැකීම් අනුසාරයෙන් රසවිදීම නිසා......

    ග්‍රීක කියමනක් තියනව වල් හිතක් තියන එකාට හැම දේ ම වල් කියලා.

    Dawase Kathawa :lol::lol::lol::lol: Mu ekata greecyath gawagena :lol::lol::lol:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    ග්‍රීක කියමනක් තියනව වල් හිතක් තියන එකාට හැම දේ ම වල් කියලා. :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක එක්කෙනා යම් කාලාකෘතියක් රසවිදින්න ඒකට දෙන අර්ථකථන වෙනස්.
    ඒ තමන් ගේ අත්දැකීම් අනුසාරයෙන් රසවිදීම නිසා......

    ග්‍රීක කියමනක් තියනව වල් හිතක් තියන එකාට හැම දේ ම වල් කියලා.

    :shocked::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක ඇත්ත.බලමු අපේ කිඹුලයියට මේ පින්තූරේ පේන්නේ මොනවද කියලා :baffled::baffled:

    f5a98fd345a8fadf88253e8438580c57.jpg
    දකුණු ඇහෙන් බැලුවාම නම් ඩොගී ස්ටයිල් එකක ප්‍රාරම්භය....වම් ඇහෙන් බැලුවාම ඩොල්පින් රෑනක්.....
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එක එක්කෙනා යම් කාලාකෘතියක් රසවිදින්න ඒකට දෙන අර්ථකථන වෙනස්.
    ඒ තමන් ගේ අත්දැකීම් අනුසාරයෙන් රසවිදීම නිසා......

    ග්‍රීක කියමනක් තියනව වල් හිතක් තියන එකාට හැම දේ ම වල් කියලා.

    කිඹුල කිව්වනම් ඉතින් ඒක තමා. ආයෙ කතා දෙකක් නෑ :no: