අමරදේවගේ සිංදු කියන මූසිලයා !!
අමරදේව මහත්තයගෙ සිංදු කියන්න පුලුවංද? මූ තව ටික කාලෙකින් අතුරුදහන් වෙලා තියෙයි. නිකං අයිසිං තවරපු කේක් ගෙඩියක් වගේ.
ඒකට මෙයා බලන්න.
අමරදේව මහත්තයගෙ සිංදු කියන්න පුලුවංද? මූ තව ටික කාලෙකින් අතුරුදහන් වෙලා තියෙයි. නිකං අයිසිං තවරපු කේක් ගෙඩියක් වගේ.
Vishva Kavinda
Vishva Kavinda
6 months ago
ගොඩාක් ලස්සනයි මලේ, මුල ඉදලම ඇහුවා උබේ සින්දු, දක්ශතාවය ගැන විවාදයක් නෑ, විවාද කරන්න අපිට බුද්ධියකුත් නෑ, හැබැයි ඔනේ තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ගායනයක්, සෑහෙන්න වටිනවා..
ඒ වටිනාකම දෙගුන තෙගුන කරන්නේ උබේ ඔය අහින්සකබවයි ලස්සන හිනාවයි, ඉදිරියේදි කොච්චර ඉස්සරහට ගියත් ඒ දෙකත් අරන් පලයන් මල්ලි , උබේ වටිනාකම තියෙන්නේ ඒ දෙකත් එක්ක උබ ඉන්නකොට. සුබ පතනවා හදවතින්ම...
ඒකට මෙයා බලන්න.
Last edited: