අමරදේව ගැන සරත්චන්ද්‍ර ඇසින් ❤️‍🔥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    අමරදේව යනු කවුද කියලා ටික දවසකට කලින් මෙකේ නූලක් ගියා සමහරුන්ට මතක ඇති.

    මම පරිස්සමට රකින ප්‍රථම මුද්‍රණ කාණ්ඩ ⁣පොත් තිබ්බ අමරදේව මහත්තයා 1989 අප්‍රෙල් මා⁣සේ කලබල සමයේ නිකුත් කල නාදසිත්තම් පොතේ එන පූර්විකාව හා පලමු පරිච්ඡේදය දිග අරින්න හිතුනේ ඔහු⁣ගේ ඇප්‍රොච් එක මොන තරම් බර අඩියකින් තියලාද කියලා පෙන්වන්න.

    පූර්විකාව -එදිරිවීර සරත්චන්ද්‍ර විසින්

    Screenshot-20230607-115152-Cam-Scanner.jpg

    Screenshot-20230607-115206-Cam-Scanner.jpg

    Screenshot-20230607-115222-Cam-Scanner.jpg

    පලමු පරිච්ඡේදය​

    Screenshot-20230607-115233-Cam-Scanner.jpg

    Screenshot-20230607-115245-Cam-Scanner.jpg

    Screenshot-20230607-115307-Cam-Scanner.jpg

    @Kalegana යෝ පරණ මල්ල ඇද්දෝ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට මචන්.. ගොඩක් වටිනවා මේ වගේ දේවල් පරිස්සම් කරගෙන ඉන්න එක නම්. මේ පොතේ පූර්විකාව ලියපු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නම දැක්කම මතක් උනේ මම ඊයේ බලපු වැඩසටහනක් youtube එකේ.
    මේ විජේරත්න වරකාගොඩ මහතා පොලිස් රාජකාරියේ යෙදීසිටින කාලයේ අත්විදින්න උන රසවත් සිදුවීමක් 8:55 ඉඳන් බලන්න..

    මුළු වැඩසටහනම බැලුව නම් වටිනවා. හරිම ලස්සන අතීතයක් තියන කෙනෙක් මේ විජේරත්න වරකාගොඩ මහතාත්..

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    පට්ට මචන්.. ගොඩක් වටිනවා මේ වගේ දේවල් පරිස්සම් කරගෙන ඉන්න එක නම්. මේ පොතේ පූර්විකාව ලියපු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නම දැක්කම මතක් උනේ මම ඊයේ බලපු වැඩසටහනක් youtube එකේ.
    මේ විජේරත්න වරකාගොඩ මහතා පොලිස් රාජකාරියේ යෙදීසිටින කාලයේ අත්විදින්න උන රසවත් සිදුවීමක් 8:55 ඉඳන් බලන්න..

    මුළු වැඩසටහනම බැලුව නම් වටිනවා. හරිම ලස්සන අතීතයක් තියන කෙනෙක් මේ විජේරත්න වරකාගොඩ මහතාත්..

    ජනක කුඹුකගේ ද කරන්නේ?
    අපරාදේ නාස්ති වුන නලුවෙක් හරි ඩිරෙක්ටර්ස්ලා නැති නිසා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ජනක කුඹුකගේ ද කරන්නේ?
    අපරාදේ නාස්ති වුන නලුවෙක් හරි ඩිරෙක්ටර්ස්ලා නැති නිසා.
    මේ වගේ සුපිරි නළුවෝ කි දෙනෙක්ට එහෙම උනාද බන්. දැන් බලපන් ඉන්න නළුවෝ, නාට්ටි එහෙම ගන්න දෙයක් නැ