උඹල දැන් ද දන්නේ අමරදේව සර් දුම්පානය කරනව කියලා.


ඒ කාලේ සර් ඔය ඉදල හිටල පොඩි මධුපැන් ඔඩමකුත් රස වින්දා........
දැන් නම් නෑ.....මම දන්න තරමින් දැනට අවුරුදු 10-12කට කලින් සර් ඔය තිබ්බ “ඔකේෂනල් ස්මෝකින්ග්“ පුරුද්ද නතර කලා..........
ඕක සාමාන්‍ය දෙයක් බන් ... වික්ටර් ඇඩ් එකකට පවා හිටියෙ ඉස්සර බිව්ව දැන් නෑ කියල ... කළාකරුවෝ හුඟක් එවුන් බෙබාල..... හැබැයි දයාන් විතාරණ- ජගත් වික්‍රමසිංහ ගැන නම් එහෙම අහල නෑ ..
දයාන් විතාරණ මහත්මයා ශාකාහාරිකයෙක්. මත්පැන්-දුම්පානය කරන්නේ නැති කෙනෙක් සහ බෞද්ධ දර්ශනානුකූලව ජීවත් වන මහත්මයෙක්.
ජගත් දුම් හෝ මත්පැන් පානය කරන්නේ නෑ දන්න තරමින්.........