අමරදේව_සිගරට් බොනවා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,514
    16,276
    113
    අමරදේව_සිගරට් බොනවා

    අමරදේව මාස්ටර් මෙරට සංගීතයේ විරයාය.මේ වීරයා දැනට කලකට පෙර දුම් බොමින් මිතුරන් සමග සතුටු සාමීචියේ යෙදන මේ සේයාරුව දුර්ලභ ගණයේ එකකි.ෆේස් බුක් වෙත මෙය එක්කර තිබුණේ ෆීනික්ස් දැන්වීම්කරණ ආයතනයේ හේමන්ත ගුණවර්ධන මහතායි.


    a63ada33966431e07e65eb96662c3f76_L.jpg
     
    • Like
    Reactions: Ravi Rulz

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සදට
    රහස් කියනවා...
    සද ආ...දරයෙන්
    අහස පුරා රටා මවනවා





    :yes::yes::yes::yes::yes:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඕක සාමාන්‍ය දෙයක් බන් ... වික්ටර් ඇඩ් එකකට පවා හිටියෙ ඉස්සර බිව්ව දැන් නෑ කියල ... කළාකරුවෝ හුඟක් එවුන් බෙබාල..... හැබැයි දයාන් විතාරණ- ජගත් වික්‍රමසිංහ ගැන නම් එහෙම අහල නෑ ..
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සදට
    රහස් කියනවා...
    සද ආ...දරයෙන්
    අහස පුරා රටා මවනවා





    :yes::yes::yes::yes::yes:


    මේ සිගරට් ද බන් ??:shocked:

     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මිනිහ මත්පැන් වලටනම් බරටම ඇබ්බැහි වෙච්ච කෙනෙක් බවනම් දන්නව. wife ගෙ නීති නිසා තමයි තාමත් ජිවත් වෙලා ඉන්නේ. නැත්නම් කපුගේ වගේ මේ වෙනකොට මැරිලා ගොඩක් කල්.​
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඕක සාමාන්‍ය දෙයක් බන් ... වික්ටර් ඇඩ් එකකට පවා හිටියෙ ඉස්සර බිව්ව දැන් නෑ කියල ... කළාකරුවෝ හුඟක් එවුන් බෙබාල..... හැබැයි දයාන් විතාරණ- ජගත් වික්‍රමසිංහ ගැන නම් එහෙම අහල නෑ ..

    :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල දැන් ද දන්නේ අමරදේව සර් දුම්පානය කරනව කියලා. :D:lol: ඒ කාලේ සර් ඔය ඉදල හිටල පොඩි මධුපැන් ඔඩමකුත් රස වින්දා........
    දැන් නම් නෑ.....මම දන්න තරමින් දැනට අවුරුදු 10-12කට කලින් සර් ඔය තිබ්බ “ඔකේෂනල් ස්මෝකින්ග්“ පුරුද්ද නතර කලා..........

    ඕක සාමාන්‍ය දෙයක් බන් ... වික්ටර් ඇඩ් එකකට පවා හිටියෙ ඉස්සර බිව්ව දැන් නෑ කියල ... කළාකරුවෝ හුඟක් එවුන් බෙබාල..... හැබැයි දයාන් විතාරණ- ජගත් වික්‍රමසිංහ ගැන නම් එහෙම අහල නෑ ..
    දයාන් විතාරණ මහත්මයා ශාකාහාරිකයෙක්. මත්පැන්-දුම්පානය කරන්නේ නැති කෙනෙක් සහ බෞද්ධ දර්ශනානුකූලව ජීවත් වන මහත්මයෙක්.
    ජගත් දුම් හෝ මත්පැන් පානය කරන්නේ නෑ දන්න තරමින්.........
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    අමරදේව බොනවා තමයි .
    මම දන්නා කෙනෙක් ඉන්නවා අමාර දේව මහතා ගේ සැම කලීන යාලුවෙක්
    දෙන්න සෙට් උනහම බෝතලයක් ම ගහනවලු

    දවසක් ලඟදි මම දැක්ක chinese dragon එකේ කාල කොල්ලෝ දෙන්නෙක් එක්ක එලියට ඇවිත් සිගරට් එකක් බොනවා......
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය ඉස්සරහ ඉන්නෙ සුනිල් පෙරේරා and සොහාන් නේද?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :yes:අර කුරුසයක් දාගෙන ඉන්නේ සුනීල් පෙරේරද බන්?:confused:

    එ වගේ නේද...........ඔය කාලේ සිගරට් බොන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබුණ කාලයක් ෆිල්ම් වලින් එහෙම මාර පබ්ලිසිටියක් දුන්නේ සිගරට් වලට .
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Amaradewa bonawa,amarasiri peiris bonawa, kasun kalhara nethiyenama bonawa :yes::yes:me para BMICH eke amaradewa ge concert eka balana mama yanawa mw sunday :cool::cool: