ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සදට
රහස් කියනවා...
සද ආ...දරයෙන්
අහස පුරා රටා මවනවා



මිනිහ මත්පැන් වලටනම් බරටම ඇබ්බැහි වෙච්ච කෙනෙක් බවනම් දන්නව. wife ගෙ නීති නිසා තමයි තාමත් ජිවත් වෙලා ඉන්නේ. නැත්නම් කපුගේ වගේ මේ වෙනකොට මැරිලා ගොඩක් කල්.


ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සදට
රහස් කියනවා...
සද ආ...දරයෙන්
අහස පුරා රටා මවනවා

ඒ කාලේ සිගරට් බොනවා කියන එක සාමානය දෙයක්.. ඕනම පිරිමියෙක් බොනවා. පස්සේ තමයි ඔය අරවා මේවා බොරු නීති දාල පබ්ලිසිටි නවත්තලා ඕක ටෑබූ එකක් කරේ ලන්කාවේ.
මේ අවුරුද්දේ සිගරට් සේල්ස් 14% කින් අඩු වෙලා තියෙන්නේ.. ඒකයි දෑන් එක එක අලුත් සිගරට් එහෙමත් ඈවිත් තියෙන්නේ.
මට නම් දවසට දෙක තුනක් ගෑහෙනවා.. මේ මෝඩ රටේ ඕන කඩේක සිගරට් විකුනන්න තියෙනවා ඒත් ඒක බොන්න මිනිහෙක් කෑලේ රින්ගන්න ඕන.
මම නම් කියන්නේ ඕක රටේ නීත්‍යානුකූලව විකුනන පාරිභෝගික භාන්ඩයක් නම් මිනිහෙක්ට නිද්හසේ බොන්න තියෙන්න ඕන. නෑත්තන් අරක්කු සිගරට් දෙකම ලන්කාවේ තහනම් කරන්න ඕන.. ඒක කරනවානම් මමනම් අත් දෙකම උස්සලා මනාපේ දෙනවා.
පැටියා;16826342 said:ගංජත් ගහනවද කොහෙද![]()
system of a down balapan un okkama veterinarian a unata joint ghanwaMekane bn cigarette bona kenata wada eke duma hoda naththe bona kena laga inna ayata. Lung cancer hadenna moolika wena deyaklu eka.
ciggrate bona ewun naththam me ratath iwarai ban tax walin wadima oramanayak labenna cigarrate walin ekane ban karanne naththe
