අමරදේව_සිගරට් බොනවා

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සදට
    රහස් කියනවා...
    සද ආ...දරයෙන්
    අහස පුරා රටා මවනවා

    :yes::yes::yes::yes::yes:
    ;););)
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ලංකාවේ කළාකරුවෝ ගොඩක් අරක්කු සිගරට් බීපු අය තමයි. ගොඩක් අය අඩු වයසින් මියගියෙත් ඒ නිසා. මහගමසේකරත් ඒකාලෙ හොඳට බීපු කෙනෙක්. ඒ කාලෙ මතයක් තිබුනා ක්‍රියේටිවිටි එක එන්න අරක්කු සිගරට් බොන්න ඕන කියල, ඇතැම්විට ගංජා පවා.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මිනිහ මත්පැන් වලටනම් බරටම ඇබ්බැහි වෙච්ච කෙනෙක් බවනම් දන්නව. wife ගෙ නීති නිසා තමයි තාමත් ජිවත් වෙලා ඉන්නේ. නැත්නම් කපුගේ වගේ මේ වෙනකොට මැරිලා ගොඩක් කල්.​

    අමරදේව මැතිනියත් ඒ කාලේ බිවුවා බං, ප‍්‍රවීණ කළාකරුවකුගේ නිවසකදි එක්තරා වැඩසටහනක් තිබුනා. එයට අමරදේව මහත්තයත් සහභාගි වුනා. වැඩසටහන අවසානයේ තිබුන ප‍්‍රිය සාදයේදි අමරදේව මහත්මයත් එම මැතිනියත් එකට සෙට් වුනා. මම මේ සිද්ධිය හොඳින් දන්න නිසයි කියන්නේ :D:D
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Oya wage pinthura facebook walin post karala post karapu ekata labena deyak naha,namuth eey wishishta gayakayage nama kathaweemak wenawa.hethuwa sigarat bonnathy pirisakuth eyage geetah walata alum karana nisa.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බීලා බීලා අන්තිමට අමරදේව මාස්ටර්ට ආරාධනා සින්දුව කියාගන්නත් බැරි තත්වෙට ගියානෙ :(
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඒ කාලේ සිගරට් බොනවා කියන එක සාමාන‍ය දෙයක්.. ඕනම පිරිමියෙක් බොනවා. පස්සේ තමයි ඔය අරවා මේවා බොරු නීති දාල පබ්ලිසිටි නවත්තලා ඕක ටෑබූ එකක් කරේ ලන්කාවේ.

    මේ අවුරුද්දේ සිගරට් සේල්ස් 14% කින් අඩු වෙලා තියෙන්නේ.. ඒකයි දෑන් එක එක අලුත් සිගරට් එහෙමත් ඈවිත් තියෙන්නේ.

    මට නම් දවසට දෙක තුනක් ගෑහෙනවා.. මේ මෝඩ රටේ ඕන කඩේක සිගරට් විකුනන්න තියෙනවා ඒත් ඒක බොන්න මිනිහෙක් කෑලේ රින්ගන්න ඕන.

    මම නම් කියන්නේ ඕක රටේ නීත්යානුකූලව විකුනන පාරිභෝගික භාන්ඩයක් නම් මිනිහෙක්ට නිද්හසේ බොන්න තියෙන්න ඕන. නෑත්තන් අරක්කු සිගරට් දෙකම ලන්කාවේ තහනම් කරන්න ඕන.. ඒක කරනවානම් මමනම් අත් දෙකම උස්සලා මනාපේ දෙනවා.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    Mekane bn cigarette bona kenata wada eke duma hoda naththe bona kena laga inna ayata. Lung cancer hadenna moolika wena deyaklu eka.
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    පැටියා;16826342 said:
    ගංජත් ගහනවද කොහෙද :lol:

    nathuwa nathuwa bn world famous artistla pawa oya hama magulama karana ewun ne :D system of a down balapan un okkama veterinarian a unata joint ghanwa
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Mekane bn cigarette bona kenata wada eke duma hoda naththe bona kena laga inna ayata. Lung cancer hadenna moolika wena deyaklu eka.

    ciggrate bona ewun naththam me ratath iwarai ban tax walin wadima oramanayak labenna cigarrate walin ekane ban karanne naththe