අමරනාත් බටගොඩගේ දෙවන විවාහය

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    අමරනාත් බටගොඩගේ දෙවන විවාහය

    "ආර්ථික විද්‍යාවේ නව සම්ප්‍රදාය" නමින් කොළොඹ හා කුරුණෑගල ප්‍රදේශයන්හි ප්‍රසිද්ධ ආර්ථික විද්‍යා ගුරුවරයෙකු වන අමරනාත් බටගොඩ මහතා පසුගිය දා ඔහුගේ දෙවෙන විවාහයට එළඹුනා.

    ඔහු විවාහ වී තිබුනේ ඔහුට වඩා වයස අවරුදු 23 ක් බාල වූ නුගේගොඩ සමුද්‍ර දෙවි පාසලේ 2010 උසස් පෙළ හැදෑරු ඔහුගේ උපකාරක පන්ති පැමිණි සිසුවියකි.

    ඇය පියුමි ගුරුගේ වන අතර මේ දිනවල ව්‍යාපාර පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කළමනාකරණය උපාධිය හදාරමින් සිටිනවා.

    252791_246807042086993_415106713_n.jpg
     
    • Like
    Reactions: Tharixxx

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    වයස වැඩි උනාට සල්ලි තියනවනේ බන්. දැන් ඉන්න ගොඩක් කෙල්ලෝ බල්ලන්නේ සල්ලි තමා.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Mamanam kawadawath meyage cls gihin na...matanam itin Econ kiwwoth itin Badama thamai...aye bandara Dissanayakata gahanna wena sirla na...echcharaaai...

    sirawatama muta pscho wenna athi...awurudu 23ka kellek bandaganna tharam muta fattama naaki wisayakne bnz atte...LOL