අමරසිරි තාත්තාගේ පුතා - මාධව

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වගේ හොඳ ගීත SLBC අහන්න පුලුවන්. මම වැඩිපුර අහන්නෙ ස්වදේශීය සේවය (91.7 / 91.9)
    ඔබතුමා පිටරටක නිසා, අන්තර්ජාලය තමයි විසඳුම....

    ඉස්සර රේඩියෝ එකේ ඇහුන සින්දු.
    අද තමයි දන්නේ ගායිකාවගේ නම. ඒකත් මේ ස්නේහයේ නගරයයි සින්දුව නිසා.
    තාමත් slbc ඒ විදිටටම තියෙනව කියල මට හිතාගන්න බෑ. පස්සේ අහල බලන්න ඕන.
     
    • Like
    Reactions: ElaBaba