අමල්‍‍෴රයන්‍෴ගෙවල් වටලයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අමල්‍‍෴රයන්‍෴ගෙවල් වටලයි

    ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවස සහ රංගන ශිල්පි රයන් වෑන් රොයෙන් ගේ දෙහිවල පිහිටි නිවස මීට සූළු මොහාතකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් පරීක්ෂාවකට ලක්කොට තිබෙනවා

    එහිදී අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් භාවිතයට යොදාගන්නා හිස් කොපු දෙකක් සොයාගෙන ඇති අතර , රයන් වෑන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් ඇති ගමන් මල්ලක් හා මත්ද්‍රව්‍ය මැනීමට යොදාගන්නා කුඩා ඩිජිටල් තරාදියක් හමුව තිබෙනවා.

    පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් රයන් වෑන්ගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත

    ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදි පැවත්වූ සාදයකට අමල් පෙරේරා සහ රයන් වෑන් රොයෙන් සහභාගී වී තිබුණි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    සුදු රයන් අයියයි දිග අමල් අයියයි කේක් එකක් හදන්න ගෙනාපු බේකින් පව්ඩර් බෑග් එකටනෙ මුන් කුඩු කියන්නෙ. බක්මහ අකුණක්ම කොටාපිය පර stf හැතිකරේ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සුදු රයන් අයියයි දිග අමල් අයියයි කේක් එකක් හදන්න ගෙනාපු බේකින් පව්ඩර් බෑග් එකටනෙ මුන් කුඩු කියන්නෙ. බක්මහ අකුණක්ම කොටාපිය පර stf හැතිකරේ.

    :(:(
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සුදු රයන් අයියයි දිග අමල් අයියයි කේක් එකක් හදන්න ගෙනාපු බේකින් පව්ඩර් බෑග් එකටනෙ මුන් කුඩු කියන්නෙ. බක්මහ අකුණක්ම කොටාපිය පර stf හැතිකරේ.

    :rofl::rofl::rofl: