අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

Status
Not open for further replies.

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    වදපෙති නෑ කියන්නේ මෝඩ උන්, underground chemists ලා කොයිතරම් drugs හදනවද.
    https://en.wikipedia.org/wiki/Clandestine_chemistry
    මේ ගැන මෙතන කියවලා බලන්න දන්නේ නැති උන්.

    මතකද එක පාරක් අර මස් හිටන් යන drug එකක් මාට්ටු උනා? ඒකත් මේ හදපු එකක්නේ. ඇමරිකාවේ ප්‍රචලිත වෙනකම් කවුරුත් දන්නේ නෑ. වදපෙති තියෙන්න පුලුවන්. මෙහෙමයි සීන් එක, මේ වගේ underground chemists ලා හදන බෙහෙත් ඉස්පිරිතාලවලට දාන්නේ නෑ, මොකද ඒවායින් අතුරු ප්‍රතිඑල එනවා. ඉස්පිරිතාලවලට දාන බෙහෙත් වල ප්‍රමිතියක් තියෙනවා, ඒවා අවුරුදු ගාණන් ටෙස්ට් කරනවා, මීයන්ට දානවා මේ වගේ ලොකු ටෙස්ට් ටිකක් කරලා තමයි රිලිස් කරන්නේ, නමුත් අර underground chemists හදන ඒවා ටෙස්ට් කරන්නේ නෑ වැඩියේ, උන් හදලා උන් එළියට දානවා.
    උන් ගොඩක්ම හදන්නේ drugs, නමුත් උන්ට ඕනේ නම් ඕනම දෙයක් හදන්න පුලුවන්.

    ඒවා බොන උන් ඉතින් වදවෙනවා විතරක් නෙවෙයි, වෙන වෙන ලෙඩත් හදාගන්නවා. බටහිර රටවල මේ වගේ දේවල් හරියට වෙනවා. ලංකාවට මේවා මම හිතන්නේ ගේන්නේ පකිස්ථාන්කාරයෝ. මම හිතන්නේ හොදම දේ තමයි, මේ දාන පෙත්තක් අරගෙන ටෙස්ට් කරන එක. උබලා කවුරු හරි එකෙක් මෙහෙම පෙති දානවා දැක්කොත්, සද්ද නොකර, ඒක අරගෙන වරෙන්. ඊට පස්සේ lab එහෙකට දීලා ටෙස්ට් කරපන්, ඊට පස්සේ ඒ report එක elakiri එකේ දාපන්.

    This :yes::yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අපේ මේ උගත් බුදීමත් සිංහලු තමන් දන්නා දෙයට වඩා දෙයක්නැ කියල හිතාගන ඉන්නේ මේ පෙති නැ කියල සිංහලයා මොඩයා කියලා සමචල් කර කර හිනා වෙනවා එත් උගත් බුදීමත් සිංහලුන්ට හිතෙන්නේනැ මේ හිනාවෙන්නේ සිංහලුන් ගේම ගතියක් වන තමාට වඩා කිසිදෙයක් දන්නේනැ කියලා හිතන උඩඟු බව නිසා කියලා.

    මිනිසුන් වඳ වෙන පෙති නැ කියලා කියන්න බැ රට කට තව රටක් යටත් කර ගන්න ලේසිම ක්‍රමය තමි එරටේ මිනිස් සම්පත අඩු කරන එක එකට තමයි chemical weapons හැදුවේ බලවත් රටවල් arms race එකේදී කොචර බලවත් chemical weapons හැදුවාද ඒවගේ දෙයක් මාත්‍රාව අඩු කරලා ටික ටික වැඩ කරන්න හදන එක කරන්න පුළුවන් pakistan මේ chemical weapons හදන්න අත්හදා බලපු රටක් hemical weapon ලෝකේ කෝච්චර තියනවද ඒවා මොනවද කියල බලවත් රටවල් ප්‍රසිද්ද කරන්නේනැ.

    අන්තිමෙට කියන්න වෙන්නේ සිංහලු are beyond saving කියලා තමයි සිංහලුන් ට කෙලවෙන්නේ ගොඩක්ම සිංහලුන්ගේ උඩඟු බව නිසයි
     
    • Like
    Reactions: Dr.Amdan

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පේ මේ උගත් බුදීමත් සිංහලු තමන් දන්නා දෙයට වඩා දෙයක්නැ කියල හිතාගන ඉන්නේ මේ පෙති නැ කියල සිංහලයා මොඩයා කියලා සමචල් කර කර හිනා වෙනවා එත් උගත් බුදීමත් සිංහලුන්ට හිතෙන්නේනැ මේ හිනාවෙන්නේ සිංහලුන් ගේම ගතියක් වන තමාට වඩා කිසිදෙයක් දන්නේනැ කියලා හිතන උඩඟු බව නිසා කියලා.

    මිනිසුන් වඳ වෙන පෙති නැ කියලා කියන්න බැ රට කට තව රටක් යටත් කර ගන්න ලේසිම ක්‍රමය තමි එරටේ මිනිස් සම්පත අඩු කරන එක එකට තමයි chemical weapons හැදුවේ බලවත් රටවල් arms race එකේදී කොචර බලවත් chemical weapons හැදුවාද ඒවගේ දෙයක් මාත්‍රාව අඩු කරලා ටික ටික වැඩ කරන්න හදන එක කරන්න පුළුවන් pakistan මේ chemical weapons හදන්න අත්හදා බලපු රටක් hemical weapon ලෝකේ කෝච්චර තියනවද ඒවා මොනවද කියල බලවත් රටවල් ප්‍රසිද්ද කරන්නේනැ.

    අන්තිමෙට කියන්න වෙන්නේ සිංහලු are beyond saving කියලා තමයි සිංහලුන් ට කෙලවෙන්නේ ගොඩක්ම සිංහලුන්ගේ උඩඟු බව නිසයි
    :yes::yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අපේ මේ උගත් බුදීමත් සිංහලු තමන් දන්නා දෙයට වඩා දෙයක්නැ කියල හිතාගන ඉන්නේ මේ පෙති නැ කියල සිංහලයා මොඩයා කියලා සමචල් කර කර හිනා වෙනවා එත් උගත් බුදීමත් සිංහලුන්ට හිතෙන්නේනැ මේ හිනාවෙන්නේ සිංහලුන් ගේම ගතියක් වන තමාට වඩා කිසිදෙයක් දන්නේනැ කියලා හිතන උඩඟු බව නිසා කියලා.

    මිනිසුන් වඳ වෙන පෙති නැ කියලා කියන්න බැ රට කට තව රටක් යටත් කර ගන්න ලේසිම ක්‍රමය තමි එරටේ මිනිස් සම්පත අඩු කරන එක එකට තමයි chemical weapons හැදුවේ බලවත් රටවල් arms race එකේදී කොචර බලවත් chemical weapons හැදුවාද ඒවගේ දෙයක් මාත්‍රාව අඩු කරලා ටික ටික වැඩ කරන්න හදන එක කරන්න පුළුවන් pakistan මේ chemical weapons හදන්න අත්හදා බලපු රටක් hemical weapon ලෝකේ කෝච්චර තියනවද ඒවා මොනවද කියල බලවත් රටවල් ප්‍රසිද්ද කරන්නේනැ.

    අන්තිමෙට කියන්න වෙන්නේ සිංහලු are beyond saving කියලා තමයි සිංහලුන් ට කෙලවෙන්නේ ගොඩක්ම සිංහලුන්ගේ උඩඟු බව නිසයි

    :yes::yes::yes::yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සොයන්නා;22919766 said:
    crystal meth ගැනද මචං උඹ කියන්නේ ??

    :shocked::shocked:

    කොරඩයිල් මචන්.ෆෙල්ක්කා කියන්නේ සොම්බි ඩ්ග් එක
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නවතම තොරතුරු...
    ප්‍ර දේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ රවටා ගැටුමට සම්බන්ධ පුද්ගලයින් බාරවීමට ප්‍රදේශයේ පොලිස් ලොක්කන් ක්‍රියා කරයි..
    තරුණයින් බාර වීමෙන් අනතුරුව දවස පුරාම මහේස්ත්‍රාත් තුමාට ඉදිරිපත් නොකර කූඩු කර තබයි..
    පස්වරුවේ ඉදිරිපත් කිරීමේන අනතුරුව තවත් පැය 24 ක් පොලිස් භාරයේ තමා ගැනීමට අවසර ලබා ගත් පොලීසිය සිද්ධිය අලුතෙන්ම නිර්මාණය කිරීමට සැරසෙයි...(මතක් කරගන්න අර කොණ්ඩයාගේ සිද්ධිය)
    මුසල්මානුවන්ගේ ලිස්ට් එකට අනුව දඩයම් කිරීම වැඩි කරයි.ලිස්ට් එකට නම් දී ඇත්තේ මාණික්කමඩු සිද්ධියට සම්බන්ධ තරුණ පිරිසේ නම්ය..
    කුමණ්ත්‍රණය දැන් ටික ටික එළිවෙයි...
    එකඟතාවය කඩ කිරීම නිසා කෝපයට පත් අර ස්වාමීන් වහන්නේ ජනාධිපති වරයා හමු වීමට පොලොන්නරුවට යති...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507

    සිහළු ගොනාට අන්දන එක අමාරු නෑ,මොකද අපේම උන් කීයක් ඉන්නවද පාවා දෙන්න බලාගෙනම..

    xscasc.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    නවතම තොරතුරු...
    ප්‍ර දේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ රවටා ගැටුමට සම්බන්ධ පුද්ගලයින් බාරවීමට ප්‍රදේශයේ පොලිස් ලොක්කන් ක්‍රියා කරයි..
    තරුණයින් බාර වීමෙන් අනතුරුව දවස පුරාම මහේස්ත්‍රාත් තුමාට ඉදිරිපත් නොකර කූඩු කර තබයි..
    පස්වරුවේ ඉදිරිපත් කිරීමේන අනතුරුව තවත් පැය 24 ක් පොලිස් භාරයේ තමා ගැනීමට අවසර ලබා ගත් පොලීසිය සිද්ධිය අලුතෙන්ම නිර්මාණය කිරීමට සැරසෙයි...(මතක් කරගන්න අර කොණ්ඩයාගේ සිද්ධිය)
    මුසල්මානුවන්ගේ ලිස්ට් එකට අනුව දඩයම් කිරීම වැඩි කරයි.ලිස්ට් එකට නම් දී ඇත්තේ මාණික්කමඩු සිද්ධියට සම්බන්ධ තරුණ පිරිසේ නම්ය..
    කුමණ්ත්‍රණය දැන් ටික ටික එළිවෙයි...
    එකඟතාවය කඩ කිරීම නිසා කෝපයට පත් අර ස්වාමීන් වහන්නේ ජනාධිපති වරයා හමු වීමට පොලොන්නරුවට යති...
    I feel so pathetic :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    ඔන්න හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට.(SOURCE NETH FM).

    eSY4mvm.jpg

    VIDEO>>> https://streamable.com/ijcj7

    වැඩි හොඳට පෝෂණයට විටමින් පෙති දානව වෙන්න බැරිද ? :rofl:
    අන්තිමට සියල්ල විසදෙන්නේ ඒ විදිහට
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට.(SOURCE NETH FM).

    eSY4mvm.jpg

    VIDEO>>> https://streamable.com/ijcj7

    අනිවා මචං.... මේකේ ඉන්න සමහර එවුන් හිතන්න තමන් සර්වඥ කියලා :lol::lol:
    සියල්ල අවබෝධ කරන් ඉන්නේ කියලා...:shocked:
    බටහිර වෛද්‍ය විදයාව සර්ව සම්පූර්ණයි කියලා හිතං ඉන්න සමහරක් අය ගැන කණගාටුයි..:yes:
    හම්බයා කාෑම වලට පෙති දාන එකත් වැරැද්ද සිංහලයගේ..ඌ යන එකයි වැරැද්ද :lol:
    කෑම වලට පෙතී දාන එකාට වචනයක් කියන්න දිව නැවෙන්නේ නෑ..:(
    අනේ මන්දා :(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අර වීඩියෝ එකේ වීව්ස් ගාණ එන්න එන්නම වැඩි වෙනවා..:sorry:
    ඒත් නෝ කමෙන්ට්ස්..:no:
    රෙවිලා ඇති :(:(
     
    Status
    Not open for further replies.