අම්පාරේ තිබුණේ පිටි ගුලියක්

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    ගැනු පිරිමි කරන්නයි පිරිමි ගැනු කරන්නයි බෙහෙත් තියෙනවා නම් මේ ලෝකේ බන්. වද කරන්න බෙහෙත් හොයාන නෑ කියන්න පුලුවන්ද ?

    ලමෙක් හම්බ වෙන්න ඉද්දි අන්නාසි පැපොල් වගේ දේවල් කන්න එපා කියන්නෙත් ඔය වගේ දේවල් හින්දා තමයි.

    ගෑනු පිරිමි කරන්නේ බෙහෙට් වලින් නෙමේ මෝඩයෝ. එක දවසින් කරන්න පුළුවන් දේකුත් නෙමේ.මාස ගානක් තිස්සේ ඔපරෂන් කරලා තවත් අවරුදු ගානක් හොර්මොන් ගන්න ඕනා.දන්නා දෙයක් කියපන්

    අන්නාසි පැපොල් වල තියෙන සංගටක වලට පුළුවන් මාංශ පේශීන් ලිහිල් කරන්න.එතකොට ගර්භාශේ
    ඇලිල තියෙන කළලය ගැලවෙන්න පුළුවන්.

    දැන් කියපන් අන්නාසි පපොලුත් තහනම් කරපන් කියල
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63

    ක්ෂේත්‍ර ප්‍රවීණයෝ කියන දේ පිළිගන්න බැරිනම්. උබ කියන දේ හරි කියල පිළිගන්න ඕනිනම් ඔක්කොටම කලින් වද කරන්න පුළුවන් බෙහෙත් ජාතියක් හොයල කියපන්කො . එතකොට අපි හිතමු ඒ බෙහෙත තමයි දාල තියෙන්නේ කියල ... වෙන වෙන වැල් බයිලා ගහන්නේ නැතුව අනිවාර්යෙන් හොයල කියපන් හරිද ...

    රසපරීක්ෂක වාර්තාව කියන්නේ කාල බලල කියන එකක් නෙවෙයි ..ඔච්චර ගොන්ද බන් උබල ? 7/8 වසරේ පොඩි එකෙක්ද උබ ?

    මු ෂුවර් එකට පොඩි එකෙක්.එහෙම නැත්නම් මොලේ වැඩිලා නැති එකෙක්. කාල බලල රස පරීක්ෂක වාර්තා දෙනවා කියල මුන් හිතන්නේ

    රසපරීක්ෂක වාර්තා දෙන්නේ විවිධ රසායන ද්‍රව්‍ය එක්ක සාම්පල් එක ප්‍රතික්‍රියා වෙන්න ඇරලා ඒවගේ රිසල්ට් අනුව. බෙහෙතෙන් බෙහෙතට සංගටක වෙනස් වෙන්නේ බොහොම සුළු ප්‍රතිශත වලින්.ඔක්කොම එක්ක අනලයිස් කරලා බලන්න ඕනා.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    කවුරුවත් කැමති නෑ නිකරුනේ පිළිකා ඇති කර ගන්න, වකුගඩු නරක් කර ගන්න, ද්වෙතීයික ස්ත්‍රී ලක්ශන පහල වෙනවට, ලිවර් එක උප්සට් යනවට...මේවා ඇතිවෙනෙන තියන අවදානම වැඩියි ඉන්ෆෙර්ටිලිටි ඇති වන ඩ්‍රග්ස් ගන්නකොට. අන්න ඒකයි.;)

    Inferetility ඇතිවෙන drug ඕනද බන් ඔය උඩ කියන ටික වෙන්න ඔය සෙට් එකම(ද්විතීයික ලින්ගික ලක්ශන ඇරෙන්න ) බිව්වත් වෙනවනෙ මොන මගුලටද අමුතුවෙන් drug. (Infertility drug තියෙනවාද නැද්ද කියල නම් මන් දන්නෙ නෑ) උබ එහෙම වෙනවා කියන drug එක මොකක්ද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~

    eka drug ekak neweyi ban..classes ...poddak inna ..mama wena thread ekaka dhaalaa thibunaa... hoyalaa daanakam:cool:
    :cool:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලෝකේ කොච්චර බෙහෙත් තියනවද බං තාම ටෙස්ටින් ඉවර කරපු නැති. ඒවගේම ටෙස්ට් කරලා මිනිස්සුන්ට අහිතකර නිසා පාවිච්චි නොකරන බෙහෙතුත් කොච්චර තියනවද. ඒවා අතර වද පෙති නැති වෙන්න බෑ. ෆාමසියේ තියන බෙහෙත් විතරක් නෙවෙයි ලෝකේ හොයාගන තියන්නේ.

    ෆාමසි වල බෙහෙත් නෙවෙයි බන් කියන්නේ ලෝකේ තියන බෙහෙත් ගැන තමයි ඔච්ච්චර ඩිසයින් කරපු මත්ද්‍රව්‍ය තියනවා නීති විරෝධී ගොඩක් දේවල් විස වර්ග තියනවා ඔය හැම එකේම නමක් තියනවා .විස වර්ග උනත් මිනිහෙක්ට අනතුරු දායක කොහොමද කියල එක්ස්ප්ලේන් කරන්න පුළුවන් විද්‍යාත්මකව .දීර්ග කාලින භාවිතයෙන් මද සරු භාවය ඇති වෙන්න පුළුවන් එහෙම නැතුව වද කරන්න පුළුවන් කියල හොයාගත්ත බෙහෙතක් කියපන් කියලයි කියන්නේ ...කියන්න බැහැනේ ? ඒ කියන්නේ බොරු කට කතා කියල පිලිගනින් ..රස පරීක්ෂක වාර්තා ඇවිල්ලත් විද්‍යාත්මකව කියලත් පිළිගන්නේ නැහැ කියන්නේ . උබල ඇත්ත දැනගෙනත් පිළිගන්න කැමති නැහැ කියන එක එහෙමත් නැත්තම් මෝඩයි කියන එක මචන්
    "එහෙම පෙත්තක් කොහේ හරි හදල ඇති එහෙම හදපු පෙත්තක් තමයි ඒ දැම්මේ " මොන වගේ පදනමක් නැති කතන්දරද බන් මේ
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඕක බන් ලංකාවේ චෙක් නොකර වෙන රටක චෙක් කරලා ගෙන්න ඕනේ බන් ඇත්ත තත්වේ බලන්න. ලංකාවේ රස පරීක්ෂක ඕක කාල බලල කියනවා නම් විශ්වාස කරන්න පුළුවන්. ඌ ඕක ආහාර කොටසක් කියනවා නම් ඌට ඕක කාල පෙන්නන්න බැරි මොකද ?

    යකෝ උ එක කෑවම සාක්ෂි නැති වෙනවනේ :eek::eek::eek:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    Inferetility ඇතිවෙන drug ඕනද බන් ඔය උඩ කියන ටික වෙන්න ඔය සෙට් එකම(ද්විතීයික ලින්ගික ලක්ශන ඇරෙන්න ) බිව්වත් වෙනවනෙ මොන මගුලටද අමුතුවෙන් drug. (Infertility drug තියෙනවාද නැද්ද කියල නම් මන් දන්නෙ නෑ) උබ එහෙම වෙනවා කියන drug එක මොකක්ද?
    මෙහෙමයි.. පෙත්තෙන් දෙකෙන් නම් වඳ කරන්න බෑ. ඒත් ඇත්තටම ස්පෙර්ම් කෞන්ට් එක අඩුකරලා වඳ කරන්න පුලුහන් බේත් තියනවා...ඒවා ගන්න කාලය මත ස්ටෙරයිල් වීම හෝ නොවීම තීරනය වෙනවා.. . උඹලා අහලා ඇති කෙමිකල් කැස්ට්‍රේශන් කියලා එකෙක්..මේක තාම ට්‍රයල් යනවා සෙක්ශුවල් ප්‍රෙඩේටර්ස් ලාව සමාජයට දාන්න කරන දෙයක් හැටියට.. දෙවෙනි එක ලින්ගික සන්ක්‍රාන්තිකයන් සඳහා. එයාලා පුරුෂ භාවයෙන් කාන්තා භාවයට පත්වීමට ඇන්ටිඇන්ඩ්‍රොජන් හා ඊස්ට්‍රජන් ගන්නවා.මේවා ටිකක් කල් ගත්තහම ස්ටෙරයිල් වෙනවා.. නමුත් ඒ සඳහා ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්...සමහර විට අවුරුදු 4ක් 5ක් වෙන්නත් පුලුහන්. තුන්වෙනි එක පිලිකා වලට ගන්න සමහර ඖශද තියනවා ස්පෙර්ම් කවුන්ට් එක අඩු කරන ...ඒවා කාලයක් පාවිච්චි කලොත් වඳ භාවයට පත් වීමී සුලු ඉඩකඩක් තියනවා. නමුත් ඒවා එච්චර කාලයක් එක දිගට ගන්නැති නිසා සාමාන්‍යැයෙන් කැන්සර් වලින් ඒක වෙන්නෙ නෑ... දැන් ඇපි යමු බෙහෙත් වලට

    anti-androgen-Spironolactone,Cyproterone Acetate,Bicalutamide,Flutamide
    Estrogen-Conjugase Espauz | Estraderm | Estrofem
    cancer drugs-Goserelin,Histrelin Acetate,Triptorelin
    හැබැයි මේ ඔක්කොගෙම සයිඩ් එෆෙක්ට්ස් තියනවා. පිලිකා, පියයුරු වර්දනය, වකුගඩු, අක්මා හානි වගේ දේවල්..:dull:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol::lol::lol::lol:දැන් ඕක වඳ පෙත්තක් උනත් මේ වෙලාවේ හැටියට උන්ට ඒක වඳ පෙත්තක් කියලා කියන්න පිස්සුවක් නැහැ:lol::lol::lol:උබ හිතනවද එහෙම කියයි කියලා.:lol::lol::lol:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,454
    3,840
    113
    Maligawatta
    ගැනු පිරිමි කරන්නයි පිරිමි ගැනු කරන්නයි බෙහෙත් තියෙනවා නම් මේ ලෝකේ බන්. වද කරන්න බෙහෙත් හොයාන නෑ කියන්න පුලුවන්ද ?

    ලමෙක් හම්බ වෙන්න ඉද්දි අන්නාසි පැපොල් වගේ දේවල් කන්න එපා කියන්නෙත් ඔය වගේ දේවල් හින්දා තමයි.

    huththo

    2011 idhalama thopila kiyanawa wadha beheth gena,

    eka thiyanneth lankawe witharailu, nishpaadhanayath lankawe :lol: ( google walath mang hoyala beluwa, ehema ekak hambunne)

    eka thiyanneth lankawe hotel wala witharailu, ah ......Nolimit eketh thiyanawalu :lol:

    ithing ponnayo 2011 idhan thopilata beri unada wadha behethak hoyaganna ?? hamba kada gini thiyannethuwa, hoyapallako ehema pethi thiyanawada kiyala.

    thaama meka wishvasa karana kaalakanni nugath awajaathaka sinhala moda heththa me rate innawane
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    huththo

    2011 idhalama thopila kiyanawa wadha beheth gena,

    eka thiyanneth lankawe witharailu, nishpaadhanayath lankawe :lol: ( google walath mang hoyala beluwa, ehema ekak hambunne)

    eka thiyanneth lankawe hotel wala witharailu, ah ......Nolimit eketh thiyanawalu :lol:

    ithing ponnayo 2011 idhan thopilata beri unada wadha behethak hoyaganna ?? hamba kada gini thiyannethuwa, hoyapallako ehema pethi thiyanawada kiyala.

    thaama meka wishvasa karana kaalakanni nugath awajaathaka sinhala moda heththa me rate innawane

    පකෝ සතකුප්ප වලින් වඳ වෙනවා කියලා හොයාගෙන තියෙනවා.තොපි සතකුප්ප පකිස්තානෙන් ගෙනල්ලා තුනපහ එක්ක මික්ස් කරනවා කියලා නිව්ස් වලත් ගියා..:lol::lol::lol:

    Sata_10032017_RPW_GRY.jpg

    සතකුප්ප හෙවත් ශතපුෂ්ප ඖෂධය සූදුරු හා මිශ්‍රව ශරීරගත වීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. පාරිභෝගිකයා තමන් ආහාර ලෙස ලබාගන්නා ද්‍රව්‍යයන්ගෙන් මිනිස් සිරුරට වන හානි කෙරෙහි අවධානයෙන් සිටීම ඉතා වැදගත්ය. එහෙත් අප රසකාරක ලෙස ශරීරයට ඇතුළු කරගන්නා රසායනික ද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කරද්දී පෙනී යන්නේ ස්වාභාවික ඖෂධයක් වන සතකුප්පවලින් කරනු ලබන හානිය රසායනික ද්‍රව්‍ය මගින් කරනු ලබන හානියට අලගු තැබීමට වත් තරම් නොවන බවයි.

    දේශීය වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදීද භාවිතයට ගන්නා ඖෂධ මිනිස් සිරුරට අහිතකර නොවේ. තනි තනිව ආහාරපාන ලෙස ශරීරගත වූ විට ඒවාට අදාළ රසායන ගුණ ශරීරගත වේ. ඖෂධ සංයෝග ලෙස භාවිත කළ විට ඒවායෙහි ඇති රසායනික ගුණ සංයෝග වී ඖෂධීය ගුණ ප්‍රබල වේ. මිනිස් සිරුර ආහාර විහරණ හේතුවෙන් හෝ ප්‍රකෘතිය වෙනස් වීම හේතුවෙන් හෝ හට ගන්නා රෝගාබාධ රැසකට ඉන් පිළියම් කළ හැකි වේ.‍ මේ ඖෂධ අතරින් බොහොමයක් රට තුළ වැවේ. එහෙත් දේශීයව වැවෙන ප්‍රමාණය දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් නොවන බැවින් ආනයනය කෙරේ. ඖෂධ වශයෙන් ලේඛනගත ද්‍රව්‍ය ආනයනය සඳහා ආයුර්වේද කොමසාරිස්වරයාගෙන් අවසර ගත යුතු වේ. ඒ සඳහා අවසර ලැබෙන්නේ ඖෂධ නිෂ්පාදකයන්ට හෝ ඖෂධ වෙළෙඳුන්ට පමණක් නොවේ. ඉන් පරිබාහිර පුද්ගලයන් හටද වෙළෙඳාම සඳහා ආයුර්වේද කොමසාරිස්වරයාගේ අවසරය මත රැගෙන විත් වෙළෙඳාම් කළ හැකිය.

    ශතකුප්ප හෙවත් ශතපුෂ්ප ඖෂධය ලංකාවට ආනයනය කරන ලබන්නේ ඉන්දියාව, ඊශ්‍රායලය, හා පාකිස්තානයෙනි. ඖෂධයක් ලෙසද කුළුබඩුවක් ලෙසද භාවිතයට ගැනෙන සූදුරුද මේ රටවල් තුනෙන් ලංකාවට ආනයනය කරනු ලබයි. පාකිස්තානයෙන් ආනයනය කරන සූදුරු අපද්‍රව්‍ය හා සතකුප්ප කළවම්ව ඇති බැවින් වෙළෙන්දෝ මිලට ගැනීමට අකැමැත්තක් දක්වති. එහෙත් තොග ලෙස ඖෂධ හා කුළුබඩු නිෂ්පාදනයේදී භාවිතයට ගන්නා සූදුරු සමග සතකුප්ප මිශ්‍රව තිබෙනු දැකිය හැක. මෙසේ සූදුරු හා සතකුප්ප මිශ්‍ර කිරීමට හේතු වී ඇත්තේ ලාභ ඉපයිමේ පරමාර්ථයයි. උසස් තත්ත්වයේ සූදුරු කිලෝවක මිල රුපියල් 800කි. දෙවන කාණ්ඩයේ සූදුරු කිලෝවක මිල රුපියල් 600ක් පමණ වේ. එහෙත් සතකුප්ප කිලෝවක මිල රුපියල් 300ක් පමණි.

    ඖෂධ වෙළෙඳුන්ගෙන් හා බලපත්‍රලාභී ඖෂධ ආනයනකරුවන්ගෙන් පරිබාහිරව ඖෂධ ආනයනයට අවසර දී ඇති බැවින් සතකුප්ප දේශීය වෙළෙඳපොළේදී සූදුරු හා මිශ්‍ර වන බවද එසේ සිදු වන්නේආනයනකරුවන් ආර්ථික වාසි අපේක්ෂාවෙන් බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග සනාථ කරයි.

    සතකුප්ප යනු ආයුර්වේද කොමසාරිස්වරයාගේ අනුමැතිය මත සීමාවකින් තොරව ආනයනය කළ හැකි ඖෂධයක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා තහවුරු කළේය. එහෙත් ඖෂධ ආනයනයට අවසර ලබා දෙන්නේ කාටද කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිළිබඳ තීරණය කරනු ලබන්නේ ආයුර්වේ ද කොමසාරිස්වරයා විසිනි. සතකුප්ප අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ආනයනය කරන්නේ නම් එය පාලනය කිරීමේ අයිතිය ආයුර්වේද කොමසාරිස්වරයා සතු බව අපගේ හැඟීමයි.

    පාකිස්තාන‍යෙන් ගෙන්වනු ලබන සූදුරුවල සතකුප්ප මිශ්‍රව ඇති බව මීට වසරකට පමණ ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය මගින් හඳුනාගෙන තිබිණි. එය බොරැල්ල ආයුර්වේද රෝහලේ පරීක්ෂණාගාරයේදී පරීක්ෂා කොට තහවුරු කොට ගැනිණි. අනතුරුව ශ්‍රී ලංකා තාක්ෂණ පර්යේෂණ ආයතනය මඟින්ද තහවුරු කරන ලදි. කෙසේ වූවද තවමත් සූදුරු හා මිශ්‍රව සතකුප්ප වෙළෙඳපොළේ තිබෙනු දැකිය හැකිය. සූදුරු බහුලව ආහාරයට ගන්නේ දෙමළ ජනතාවයි. එසේම සිංහල ජනයාද ආහාර රසවත් කරගැනීම පිණිස කුළුබඩුවක් ලෙස එය භාවිතයට ගනිත්. ඒ හැරුණු විට දේශීය සිංහල වෙදකමේදී සූදුරු ඖෂධයක් ලෙසද භාවිතයට ගැනේ. සූදුරු ඉමිහිරි සුවඳකින් හා මිහිරි රසයෙන් යුතු වේ. ආහාර රුචිය වඩවයි.

    තම ආහාර රසවත් කරගැනීම සඳහා මුස්ලිම් ජාතිකයන් බහුලව භාවිත කරන්නේ සතකුප්ප ය. එහි රසය කටුක ය; දිව හාරවනසුලු වේ. සුවඳින් හා රසයෙන් බොහෝ දුරට සූදුරු හා සම වේ. හැඩයෙන්ද සූදුරු හා සමාන කුඩා ඇටයකි. එහෙත් ඇටය පැතැලිය.

    ආයුර්වේද මතය අනුව සතකුප්ප හෙවත් ශතපුෂ්ප ගර්භාශ සංකෝචන ද්‍රව්‍යයකි. කාන්තාවක දරුවකු පිළිසිඳගත් මුල් සති දෙක-තුනක කාලය බොහෝ විට පිළිසිඳගැනීමක් පිළිබඳ අනුදැනුමකින් ‍තොරය. මේ කාලය තුළ සතකුප්ප යම් පමණක් ශරීරගත වීමෙන් ගර්භය ඉවත් වීමට එය බලපෑම් කළ හැකි බවත්, එහෙත් මෙය පරීක්ෂණයට ලක් කිරීමේ හැකියාවක් නැති බවත් බොරැල්ල ආයුර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී (ඖෂධ) සුනේත්‍රා කාරියවසම් මහත්මිය පවසයි.

    කෙසේවෙතත් වසර දහස් ගණනක් පැරැණි ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථයන්හි සඳහන් ඖෂධ ගුණ රසායන පර්යේෂණ මගින් තහවුරු වී ඇති බැවින් මේ පිළිබඳව සැකයක් ඇති කරගැනීමට ඇති අවස්ථාව අවම බව ආයුර්වේද හා දේශීය වෛද්‍ය වරුන්ගේ අදහසයි. එහෙත් කොපමණ ප්‍රමාණයක් ශරීරගත වීම හානිදායකද යන්න පිළිබඳ නිශ්චිත අදහසක් නැත. එහෙයින් සූදුරු හා මිශ්‍ර වූ සතකුප්ප දිගින් දිගටම ආහාරයට ගැනීම දරුවන් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට හානිදායක විය හැකි බව වෛද්‍ය සුනේත්‍රා කාරියවසම්ගේ අදහසයි. ඇය පවසන අන්දමට සතකුප්ප හැරුණු විට මුල් ගැබිනි සමයේ ආහාරයට නොගත යුතු ගර්භ සංකෝචන ද්‍රව්‍ය රැසකි. ඒ අතර තල, අන්නාසි, හතු වර්ග, කෙසෙල් මුවය, කිරිඅල, ගස්ලබු වැනි ද්‍රව්‍ය විශේෂය.

    සතකුප්ප දේශීය ආයුර්වේදයේ භාවිත වන ද්‍රව්‍යයකි. ඖෂධීය ගුණයෙන් බහුල සතකුප්ප නිතර කසාය සඳහා භාවිතයට ගැනෙන අතර, විශේෂයෙන් ස්ත්‍රී රෝග සමනයට බහුලව භාවිතයට ගැනේ. එහෙත් නිසි මාත්‍රාවට පරිබාහිරව ශරීරගත වීම හානිදායක විය හැකිය. එසේම මෙය ගර්භණී අවස්ථාවේ පසු වන්නන් හට ඖෂධ සංයෝජනයේදී භාවිතයට නොගන්නා ඖෂධ අතරින් එකක් බව නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පී.ඩී. ශීලාදරී මහත්මිය පවසන්නීය. මේ ඖෂධය භාවිතයෙන් දරුවන් නොලැබී යන්නේ නැති බවද, මෙමඟින් කාන්තාවන් වන්ද්‍යභාවයට පත් වන්නේදැයි පරීක්ෂණයක් කර නොමැති බවද, එවන් හානිදායක තත්ත්වයක් තිබේදැයි පර්යේෂණයක් කළ යුතු බවද වෛද්‍ය ශීලාදරී මහත්මිය පවසයි.

    මෙය ගර්භ සංකෝචක ද්‍රව්‍යක් බැවින් මුදල් ඉපයීමේ අපේක්ෂාවෙන් යුතු ඇතැම් පුද්ගලයන් එය වෙනත් ඖෂධ හා මිශ්‍ර කර ගබ්සාවන් සඳහා යොදාගැනීමේ හැකියාව තිබේ. එමෙන්ම ගබ්සාවක් කරගත යුතු වුවත් ආගමික හෝ සංස්කෘතික හේතු මත එවැන්නකට ඉඩ කඩ නොමැති අවස්ථාවන්හිදීද කළලයක් බවට පත්නොවූ ගැබක් ඉවත් කරගැනීමට ඇතැම් මානව කණ්ඩායම් මෙම ඖෂධය භාවිතයට ගනිති. කෙසේ වෙතත් මෙය ආවටගියාට හිතුමනාපයට භාවිත කරන ඖෂධයක් නොවන බවත්, නිතර භාවිතයට සුදුසු ඖෂධයක් නොවන බවත් වෛද්‍ය ශීලාදරී පවසයි.

    සතකුප්ප බාහිර ආලේපන සඳහා බෙහෙවින් භාවිත වන අතර, තැළුම් සඳහා පොට්ටනි සැකැසීමේදීද ප්‍රධාන වශයෙන් භාවිත වන ඖෂධයකි. පක්ෂඝාත රෝගීන් සඳහා ලබාදෙන කසායේදීද මෙය බහුලව භාවිත වේ.

    වර්තමානයේ බොහෝ කාන්තාවෝ තුනපහ කුඩු වෙළෙඳපොළෙන් මිලයට ගැනීමට හුරු වී සිටිති. එහෙත් ඒවායෙහි මොනවා අඩංගුව තිබේදැයි අප නිවැරදිව දන්නේ නැත. "ඔබගේ ආහාර වේල පිළිබඳ සැලැකිලිමත් නම් ඔබ කළ යුත්තේ අවශ්‍ය තුනපහ වර්ග වෙළෙඳපොළෙන් වෙන වෙනම ගෙන නිවෙසේදීම සකසා ආහාරයට ගැනීමයි" මේ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය ශීලාදරී පවසයි. එය අප කාගේත් ආරක්ෂාවට ඉතා හොඳය. වෛද්‍ය ශීලාදරී පවසන්නේ අප ගන්නා රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ආහාර රසකාරක පිළිබඳ විමසීමේදී සතකුප්ප නොසලකා හැරිය යුතු බවය.

    හෝටල් හිමියන්ට බැණවදිමින් කඩෙන් කනවාට වඩා, පැය බාගයක් කැප කොට ඔබගේත් ඔබ පවුලේත් ආරක්ෂාව තහවුරු කරගැනීම කාර්යශූර ශ්‍රී ලාංකේය ගෘහණියන්ගේ වගකීමයි. එය ඔබේ සෞඛ්‍යයට මෙන්ම පොකැට්ටුවටද හිතකරය.

    සේයාරූ - සුදම් ගුණසිංහ

    logo.png
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙහෙමයි.. පෙත්තෙන් දෙකෙන් නම් වඳ කරන්න බෑ. ඒත් ඇත්තටම ස්පෙර්ම් කෞන්ට් එක අඩුකරලා වඳ කරන්න පුලුහන් බේත් තියනවා...ඒවා ගන්න කාලය මත ස්ටෙරයිල් වීම හෝ නොවීම තීරනය වෙනවා.. . උඹලා අහලා ඇති කෙමිකල් කැස්ට්‍රේශන් කියලා එකෙක්..මේක තාම ට්‍රයල් යනවා සෙක්ශුවල් ප්‍රෙඩේටර්ස් ලාව සමාජයට දාන්න කරන දෙයක් හැටියට.. දෙවෙනි එක ලින්ගික සන්ක්‍රාන්තිකයන් සඳහා. එයාලා පුරුෂ භාවයෙන් කාන්තා භාවයට පත්වීමට ඇන්ටිඇන්ඩ්‍රොජන් හා ඊස්ට්‍රජන් ගන්නවා.මේවා ටිකක් කල් ගත්තහම ස්ටෙරයිල් වෙනවා.. නමුත් ඒ සඳහා ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්...සමහර විට අවුරුදු 4ක් 5ක් වෙන්නත් පුලුහන්. තුන්වෙනි එක පිලිකා වලට ගන්න සමහර ඖශද තියනවා ස්පෙර්ම් කවුන්ට් එක අඩු කරන ...ඒවා කාලයක් පාවිච්චි කලොත් වඳ භාවයට පත් වීමී සුලු ඉඩකඩක් තියනවා. නමුත් ඒවා එච්චර කාලයක් එක දිගට ගන්නැති නිසා සාමාන්‍යැයෙන් කැන්සර් වලින් ඒක වෙන්නෙ නෑ... දැන් ඇපි යමු බෙහෙත් වලට

    anti-androgen-Spironolactone,Cyproterone Acetate,Bicalutamide,Flutamide
    Estrogen-Conjugase Espauz | Estraderm | Estrofem
    cancer drugs-Goserelin,Histrelin Acetate,Triptorelin
    හැබැයි මේ ඔක්කොගෙම සයිඩ් එෆෙක්ට්ස් තියනවා. පිලිකා, පියයුරු වර්දනය, වකුගඩු, අක්මා හානි වගේ දේවල්..:dull:

    මෙහෙමයි දිර්ගකාලින භාවිතයෙන් මද සරු භාවය ඇතිවෙන්න පුළුවන් බෙහෙත් තියනවා .. ඔය දැම්මේ දිර්ගකාලින භාවිතයෙන් මදසරු භාවය ඇති කරන්න පුළුවන් පෙත්තක් කියමුකෝ ,එතකොට ඒ බව පරික්ෂා කලේ කවුද එතෙන්ට ගිය මිනිස්සුන්ගෙන් ? කවුරුත් නැහැ . නිකන්ම වද පෙති කියා කියා හිටියනේ කටකතාවක් නිසා
    දැන් රස පරීක්ෂක වාර්තාවක් තියනවා එකෙත් කියනවා එහෙම එකක් නැහැ කියල වයිද්‍යවරු සහ ඒ සම්බන්ද උගත් පවිනයොත් කියනවා එහෙම දෙයක් නැහැ කියල . ඒ වගේම මේකේ වංචාවක් වෙලා තියනවා කියනවනම් ඔය ජාතික සංවිධානය කියන මිනිස්සුන්ට ආපහු මේ නඩුව ඇපිල් කරන්න පුළුවන් රසපරීක්ෂක වාර්තාව සැකසහිතයි කියල .
    එහෙමත් තියාගෙන ඔබතුමා තර්ක කරනවා එහෙම තිබීමේ සම්බවිතාවයක් ගැන .."එහෙම පෙත්තක් කොහේ හරි හදල ඇති එහෙම හදපු පෙත්තක් තමයි ඒ දැම්මේ " කියන දේ වීමේ සම්භාවිතාව කොහම කියලද ඔබ තුමා හිතන්නේ ..? බොරු කටකතාවක් නිසා කරපු දෙයක් කියල පිළිගන්නේ නැත්තේ ඇයි ?
     
    කරුණාකරලා මම කියපු දේ තේරුම් ගන්න...මම අම්පාරේ හෝ ලන්කාවේ හෝ කිසිම රටක කිසිම සිද්දියක් ස්පෙසිෆයි කරලා නෑ..මට වැඩකුත් නෑ.. මම කියපු එකම දේ සමහර ක්ලාසෙස් වල ඩෘග්ස් දීර්ඝ කාලීනව ගැනීමෙන් වඳ තාවය ඇතිවෙන්න පුලුහන් කියන එක විතරයි
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ.

    එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන් පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය හැකි බවත් රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි

    අම්පාර නගරයේ පිහිටි කඩයක රාත්‍රී ආහාර ගනිමින් සිටි පුද්ගලයෙක් පාරාටා කැබැල්ලක තිබී මෙම පිෂ්ඨ කොටස සොයා ගෙන ඇති අතර එය මිනිසුන් වඳ භාවයට පත් කිරිමට යොදා ගන්නා පෙත්තක් යැයි සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ යවා තිබිණි.

    එම සිදුවීමෙන් පසු අදාල වෙළෙඳසැලට මැර ප්‍රහාරයක් එල්ල වී තිබුණ අතර ප්‍රහාරයට සැකපිට කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    එම සිඳු වීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මිනිසුන් වඳ භාවයට පත් කළ හැකි ඖෂධ වර්ගයක් ලෝකයේ සොයා ගෙන නොමැති බවයි.

    ව්‍යාජ ප්‍රකාශ පතුරවමින් කළබල ඇතිකිරිමට උත්සහ කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි

    lankadeepa

    එතකොට පිටි කෑල්ලකින් tablet එකක් අඳුරගන්න බැරිවුන ලොකු පිරිසක් ගැහුව කියල කියන්නේ? එහෙනං බන් ඕක අහු උන මිනිහ මන්ද බුන්දික කෙනෙක් වෙන්න ඕන. මොකද පහ වසරේ ළමයෙක්ට වුනත් පිටි අදුරගන්න පුළුවන් tablet එකකින්. අනික එහෙනං ඔය පෙත්ත රස පරීක්ෂකට කලින් බාරගත්තු හැම නිලධාරියෙක්මත් පිටි කැල්ලකින් tablet එකක් අඳුරගන්න තරම් ලොකු දැනුමක් නැති අය වෙන්න ඕනේ. එහෙමනං එයාලත් ඉතාම අඩු මට්ටමක මානසික හැකියාවක් තියෙන තත්වේ අය. මෙච්චර මන්ද මානසික තත්ත්වේ මිනිස්සු ඉන්න එක ප්‍රායෝගිකද නැද්ද කියල හිතන එක ඉතින් බුද්ධිමත් අය කල්පනා කරන්න ඕන දෙයක්.

    " මිනිසුන් වඳ භාවයට පත් කළ හැකි ඖෂධ වර්ගයක් ලෝකයේ සොයා ගෙන නොමැති බවයි." ‍එතකොට testosterone වැඩියෙන් ගත්තම ඇතිවෙන ප්‍රශ්න, ගැනු අයට ගර්භාශේ ප්‍රශ්න ඇති වුණාම ඒවා පාලනය කරන්න දෙන medroxyprogesterone වගේ ඒවා ලෝකේ තියෙන්න බැ.

    සාරාංශය: හරි පුදුමයි. එතකොට ලෝකේ වෙන්න බැරි දේවල් නිසා කලබල වුන, ප්‍රයෝගික නැති තරන් බුද්ධියෙන් අඩු පිරිසක් හන්ද තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ.
     
    මචන් ආපහු ටයිප් කරන්න බැහැ .මගේ උඩ රිප්ලයි එකට උත්තරයක් දියන්
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    ලෝකේ පැතලි කියල කියන එවුනුත් ඉන්නවනේ බන් තාම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    oka pol kallak wunath wadak naha rasa pareekshaka mona kiwwath dan oka wada peththak kiyala lankawe buddimath janathawa nigamanaya karala iwarai.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    වඳ භාවය ඇති කල හැකි ඩ්‍රග්ස් තියනවා බන්. ඒත් ඒවා සමහර විට අවුරුදු ගානක් පාවිච්චි කරන්න ඕනෙ. මිලෙනුත් අදිකයි..දොස්තරලගේ උපදෙස් නැතිව පාවිච්චි කලොත් මැරෙන්නෙ වෙන ලෙඩ හැදිලා...ඒක නිසා කෑම වලට දාන එක ප්‍රායෝගික නෑ:sorry::sorry:

    yako laptop eka ukula uda godal kal hitiyath wada wenna piluwan ban. ata deka onewata wada rath wela. thawa dewal thiyenawa digatama agata giyoth wade wenawa
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    yako laptop eka ukula uda godal kal hitiyath wada wenna piluwan ban. ata deka onewata wada rath wela. thawa dewal thiyenawa digatama agata giyoth wade wenawa

    ewata aniwa wada wenawa kiyala kiyannaha yako. 1000kata ekekta wage ewagen balapam wenna puluwan kiyala thiyenne. hariyata pareekshana wartha kiyawapan