අම්පාරේ බස්රථ හතරකට ප්‍රහාර

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අම්පාරේ බස්රථ හතරකට ප්‍රහාර

    මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය හේතුවෙන් අම්පාර,අක්කරේපත්තු කල්මුණේ ප්‍රදේශවල අද (06) උදෑසන සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

    මාර්ග අවහිරකර, ටයර් ගිනි තබමින් විශාල පිරිසක් විරෝධතාවයේ නිරතවන අතර, සයින්දමරුදු ප්‍රදේශයේදී ලංගම බස් රථ හතරකට පහර දි අලාභහානි සිදුකර ඇත. මෙම බස් රත් වල කොළඹ බලා ගමන් ගත හමුදා නිලධාරින් කිහිපදෙනෙකුද සිට ඇතිබව වාර්තා වේ.

    තත්ත්වය පාලනය කිරීම සදහා ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව වාර්තා වේ.

    28685335_1655600607859598_6691615334918955322_n.jpg


    28576298_1655599527859706_569995598219851149_n.jpg


    http://fm99.co/2018/03/ampare-harthal-army-bus-attack/
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රිදිලා™;22939600 said:
    අනේ මන්දා...
    මේක පත්තු වුනොත් නිවන්න අමාරුයි
    දරුනුවට යයි වගෙ.. 80 ගනන් වල වගෙ.. තව අඩු පුත්තලම සයිඩ් එකෙ මුස්ලිම් උන් විතරයි.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    විමල් නෙද කිව්වෙ.. මටත් ඇහුනා.. ඌ මොකක්ද බන් කරන්නෙ?

    විමලයා වෙලාවකට පිස්සු කෙළියට ඌ වෙලාවකට කියන ඒවා ටක්කෙටම හරි බං..ඒත් උගේ කට හොද නැති නිසා ගොඩක් උන් ඌව විශ්වාස කරන්නේ නැහැ.පාටලී ඔහොම හිටියට දසයා...
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    විමලයා වෙලාවකට පිස්සු කෙළියට ඌ වෙලාවකට කියන ඒවා ටක්කෙටම හරි බං..ඒත් උගේ කට හොද නැති නිසා ගොඩක් උන් ඌව විශ්වාස කරන්නේ නැහැ.
    අනෙ මන්දා බන්.. මෙහෙ ගම්වල උනුත් ගහගන්නවා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සාලාවේ පරණ එක්ස්ප්ලෝසිව් ගෙනත් අතාරින්න තින්නේ
    ජනගහනය හොඳටම වැඩි දැන් පාලනය කරන්න ඕනා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඕක අවුලවලා තියෙන්නේ ඌ.සිංහල එකා මැරුණට පස්සේ.

    මේ සිද්දිය ගැන නම් කියන්න දන්නේ නෑ. ඒත් චම්පිකයා ඕවට කප් ගහලා ඉන්න පොරක්. හැබැයි විමල් මේ කිව්වෙ, මේ වෙලාවෙ නොකියන්න ඕන කතාවක්. සිංහලයා ගැන කතා කරන්න එක පකයෙක් නෑ..ඒ අස්සෙ විමල් මුස්ලිම් උන්ට කඩේ යනවා.