අම්පාරේ බස්රථ හතරකට ප්‍රහාර
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය හේතුවෙන් අම්පාර,අක්කරේපත්තු කල්මුණේ ප්‍රදේශවල අද (06) උදෑසන සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
මාර්ග අවහිරකර, ටයර් ගිනි තබමින් විශාල පිරිසක් විරෝධතාවයේ නිරතවන අතර, සයින්දමරුදු ප්‍රදේශයේදී ලංගම බස් රථ හතරකට පහර දි අලාභහානි සිදුකර ඇත. මෙම බස් රත් වල කොළඹ බලා ගමන් ගත හමුදා නිලධාරින් කිහිපදෙනෙකුද සිට ඇතිබව වාර්තා වේ.
තත්ත්වය පාලනය කිරීම සදහා ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව වාර්තා වේ.
http://fm99.co/2018/03/ampare-harthal-army-bus-attack/