අම්පාර දිස්ත්‍රි.ක්කයේ පානම ප්ර්දේශයේ පිහ
E-mail එකකින් ආවේ. සම්පූර්ණයෙන්ම උපුටා පළකිරීමක් බව කරුණාවෙන් සලකන්න.
[FONT="]
[/FONT]
[FONT="]ක්‍රි.ව. [/FONT]9[FONT="] සිට ක්‍රි.ව. [/FONT]21[FONT="] දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ රජකළ මහා දාඨික[/FONT][FONT="]මහා නාග රජතුමා විසින් බුදු සසුනේ දියුණුව උදෙසා මහා සංඝරත්නයට[/FONT][FONT="]වැඩ සිටීම[/FONT][FONT="]සදහා ගල්ලෙන් විසිහයක්[/FONT][FONT="]සකසා පූජා කරන ලද මෙම ස්ථානය එකල මනි නාග පබ්බත යනුවෙන් හැදින්විය. එසේම[/FONT][FONT="]නැගෙනහිර පළාතේ අරුගම්බේ අසල පිහිටි මුහුද මහා විහාරය තිබෙන ස්ථානයෙන්[/FONT][FONT="]නැවෙන් ගොඩ බැසූ විහාර මහා දේවිය කාවන්තිස්ස රජතුමා සමග විවාහ වීමට පෙර[/FONT][FONT="]ශාස්ත්‍ර[/FONT][FONT="]අසා වෙලාව බැලු තැන නිසා එකල ශාස්ත්රවේලී[/FONT][FONT="]වශයෙන් හැදින්වූ මෙම[/FONT][FONT="]ස්ථානය මෙකල ශාස්ත්රවෙල ලෙස හදුන්වයි. මෙහි ඇති ගල්ලෙන්[/FONT][FONT="]තුල සිගිරි[/FONT][FONT="]බිතුසිතුවම් වලට සමාන සිතුවම් ඇඳ ඇත.[/FONT]
[FONT="]අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල නගරයට පහලින් වූ[/FONT][FONT="]පානම ඇති දුෂ්කර[/FONT][FONT="]ගම්මානයකි. එසේම මෙය නැගෙනහිර පළාතේ මුහුදුකරයේ වූ එකම සිංහල ගම්මානයද[/FONT][FONT="]වෙයි. මෙහි වැසියන්ට[/FONT][FONT="]අඩුපාඩු බොහෝය. ශාස්ත්රවෙල පිහිටි පිරිවෙනහි අවට[/FONT][FONT="]පිහිටි පන්සල් කිහිපයෙන් වැඩම කරනු ලබන සාමනේර භික්ෂුන් වහන්සේලා[/FONT][FONT="]විසිදෙනමක් ඉගෙනුම ලබමින් නේවාසිකව සිටියි. අවට පදිංචි සිංහල සිසු[/FONT][FONT="]සිසුවියන්ද මෙහි ඉගෙනීම සදහා පැමිණෙයි. මෙහි ඇති අඩුපාඩු බොහෝය. ඉන් එකක්[/FONT][FONT="]වන්නේ වන්දනාමාන කිරීමට බුදු ගෙයක් නොමැති කමයි. එහි වැඩවසන භික්ෂුන් වහන්සේලාට දන් වැළදීමට දානශාලවක් හෝ ඉගෙනීමේ කටයුතු කර ගෙනයන්න සුදුසු[/FONT][FONT="]ගොඩනැගිලි නැත.මේ සමග ඇති ජායාරුප බලන්න[/FONT][FONT="].[/FONT][FONT="]මෙම ස්ථානයේ පිහිටි[/FONT][FONT="]ගල්තලාව මත ආසනයක් පිහිටුවා ඒ මත බුදු පිළිමයක් නෙලා මහා සඟරුවනට වන්දනා[/FONT][FONT="]මාන කටයුතු කර ගැනීමට පහසුකම් සලසා දීමටත්[/FONT][FONT="]ලැබෙන මුදල් ප්‍රමාණය අනුව අවශ්‍ය ගොඩනැගිලි සදා දීමටත්[/FONT][FONT="]අප බලාපොරොත්තුවෙමු. මවිසින් මෙම කටයුත්ත ඉතා ඉක්මනින්ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටිමි[/FONT][FONT="]. [/FONT][FONT="]මේ සදහා ඔබටත්[/FONT][FONT="]දායවක වන්න හැකියාවක් තිබේනම්[/FONT], [FONT="]ඔබගේ ආධාරය මේ සඳහා විවෘත[/FONT][FONT="]කර ඇති කොමර්ෂල් බැංකුවේ[/FONT], [FONT="]පිළියන්දල ශාඛාවේ අංක. [/FONT]8770005058 [FONT="]දරන ගිණුමට බැර කිරීමට කටයුතු කරන්න [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සංවිධායක කමිටුව[/FONT][FONT="]වෙනුවෙන්[/FONT],
[FONT="]
[/FONT][FONT="]ගාමිණී[/FONT][FONT="] නානායක්කාර[/FONT]
[FONT="]වරලත් ඉංජිනේරු/ කථිකාචාර්ය.[/FONT]
[FONT="]0714617769[/FONT]
[FONT="][email protected][/FONT]