අම්පාර,මඩකලපුව...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    අම්පාර,මඩකලපුව...

    මචංලා මට ලොකු උදවුවක් ඕනේ...
    අපි සෙට් එකක් මේ මාසේ ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නේ...
    මට එලකිරි ට්‍රැවලර් සෙට් එකෙනුයි, අනිත් අයගෙනුයි උදවු ඕනේ...
    ගාල්ලේ ඉදන් අම්පාර,මඩකලපුව පැත්තට යද්දි
    බලන්න තියෙන හැම දෙයක් ගැනම විස්තර ටිකක් ඕනේ යන පාරත් එක්කම...
    මම බෞද්ධයෙක් ඉතින් ආගමික ස්ථාන වගේම තව බලන්න ලස්සන හැම දේකම විස්තර මට කියනවානම් ලොකු උදවුවක්...

    උදවු කරන හැමෝටම පුලුවන් විදියට සලකනවා...
    ගමනේ විස්තර පින්තුර එක්කම දාන්න අදහසකුත් තියේ..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොල්ලෝ උඹ කවද්ද යන්නේ.
    දවස් කියක්ද?
    මොන පැත්තෙන්ද යන්න කැමති කියලා කියනවද?(වලස්මුල්ල,ඇඹිලිපිටිය,තණමල්විල හරහාද?,නැත්නම් හම්බන්තොට තිස්සමහාරාම හරහ යනවද?)
     
    • Like
    Reactions: Beeper

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    කොල්ලෝ උඹ කවද්ද යන්නේ.
    දවස් කියක්ද?
    මොන පැත්තෙන්ද යන්න කැමති කියලා කියනවද?(වලස්මුල්ල,ඇඹිලිපිටිය,තණමල්විල හරහාද?,නැත්නම් හම්බන්තොට තිස්සමහාරාම හරහ යනවද?)

    දවස් තුනක් තමයි මචං හිතන් ඉන්නේ.
    මොන පැත්තෙන්ද යන්නේ කියල නම් තාම අදහසක් නැ.
    කොයි පැත්තෙන් ගියොතින්ද මචං හොද?
    යන ගමනේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනනේ බන්.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මචන් ගාල්ලේ ඉදන් මුලින්ම පටන් ගත්තාම මාතර බෝධිය, වෙහෙරහේන,වැව්රුකන්නල,කිරින්ද,හුම්මානේ,උස්සන්ගොඩ වගේ තැන් වලට ගිහිල්ල වැඩේ පටන් ගන්න පුළුවන්........යන පාර කියපන්කො ඉතුරු ටික කියන්න.......
     
    • Like
    Reactions: Beeper

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    මචන් ගාල්ලේ ඉදන් මුලින්ම පටන් ගත්තාම මාතර බෝධිය, වෙහෙරහේන,වැව්රුකන්නල,කිරින්ද,හුම්මානේ,උස්සන්ගොඩ වගේ තැන් වලට ගිහිල්ල වැඩේ පටන් ගන්න පුළුවන්........යන පාර කියපන්කො ඉතුරු ටික කියන්න.......

    මචං මේ තැන්වල නම් ගිහින් තියෙනවා.
    මට කියපන්කෝ යන්න හොදම පාර මොකක්ද කියලා.
    මං ඔය ලග පාරවල් එහෙම දන්නැ.
    අම්පාර මඩකලපුව පැත්තේ බලන්න මොනාද තියෙන්නේ?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දවස් තුනක් තමයි මචං හිතන් ඉන්නේ.
    මොන පැත්තෙන්ද යන්නේ කියල නම් තාම අදහසක් නැ.
    කොයි පැත්තෙන් ගියොතින්ද මචං හොද?
    යන ගමනේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනනේ බන්.

    ela 1st day ekei 2nd day ekei nawathinna hitagena inne koheda?

    arugambay ehema yanawada?
    ehema yanawanam balanna then e peththeth thiyenawa
    ape trip eke di yanna beri una apita welawa madi una nisa :(
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මචං මේ තැන්වල නම් ගිහින් තියෙනවා.
    මට කියපන්කෝ යන්න හොදම පාර මොකක්ද කියලා.
    මං ඔය ලග පාරවල් එහෙම දන්නැ.
    අම්පාර මඩකලපුව පැත්තේ බලන්න මොනාද තියෙන්නේ?
    මේක බලපන්කො
    tag.png
    වැස්සත් එක්ක වෙල්ලස්සට.......
    මේකේ ඇති මොනරාගල අම්පාර පැත්තේ බලන්න තියෙන තැන්............
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    ela 1st day ekei 2nd day ekei nawathinna hitagena inne koheda?

    arugambay ehema yanawada?
    ehema yanawanam balanna then e peththeth thiyenawa
    ape trip eke di yanna beri una apita welawa madi una nisa :(

    navathina than hoyaganna ona bn
    balanna yana than anuva thamai eka thiranaya venne
    mulinma yana than tika hoyagena passe plan karanava