අම්පාර,මඩකලපුව...
මචංලා මට ලොකු උදවුවක් ඕනේ...
අපි සෙට් එකක් මේ මාසේ ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නේ...
මට එලකිරි ට්‍රැවලර් සෙට් එකෙනුයි, අනිත් අයගෙනුයි උදවු ඕනේ...
ගාල්ලේ ඉදන් අම්පාර,මඩකලපුව පැත්තට යද්දි
බලන්න තියෙන හැම දෙයක් ගැනම විස්තර ටිකක් ඕනේ යන පාරත් එක්කම...
මම බෞද්ධයෙක් ඉතින් ආගමික ස්ථාන වගේම තව බලන්න ලස්සන හැම දේකම විස්තර මට කියනවානම් ලොකු උදවුවක්...

උදවු කරන හැමෝටම පුලුවන් විදියට සලකනවා...
ගමනේ විස්තර පින්තුර එක්කම දාන්න අදහසකුත් තියේ..