යකෝ මේක පැමිණිලි දාන තැනක් නෙමෙයි. ඕක PM එකක් දාපන්..![]()
කිව්වා බං.. එතකොට කිව්වෙ "සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
ඔබගේ එවැනි ක්රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි.." කියලා..
ඔබගේ එවැනි ක්රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි.." කියලා..

..man....may be 2nd and 3rd language..
.if u cant write Sinhala properly ,it will be a case to Smile .
.like this...dont show ur ignorance man....if u know English well, correct him or me or any other person....because "English is not our mother language"..