අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ ගැන

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    මේ වගේ හාමුදුරු නමක් සිංහල ජාතියටම වාසනාවක්.පුලුවන්නම් මේ හමුදුර්වන්ට පුළුවන් විදියට උදව් කරන්න ඕන

    :yes::yes::yes:

    අනිවාර්යෙන්ම !!!
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ වගේ හාමුදුරු නමක් සිංහල ජාතියටම වාසනාවක්.පුලුවන්නම් මේ හමුදුර්වන්ට පුළුවන් විදියට උදව් කරන්න ඕන.
    ගොඩක් ඔය කීබෝඩ් එක ඉස්සරහ වැඩ දාන ගොබ්බයෝ
    මඩකලපුව පැත්තේ ගිහිල්ලවත් නැති උන්.. උන්ට ගියානම් තේරෙයි ඔය සර්වාගමික ලොකු ටෝක්ස් මෙහෙ දැම්මට එහෙ ඉන්න මුස්ලිම් උන් සිංහලයාට සලකන විදිය
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    පූජ්ය අම්පිටියේ සුමනරතන
    හිමියනට.බුද්ධ සාසනය වෙනුවෙන්
    කරන අති මහත්
    කැප කිරීම ඉදිරියටත් කරගෙන
    යාම සදහා යෝධ බල යෝධ
    ශක්තිය ලැබේවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    නියමයි මචන්.. මේ දේවල් මෙහෙම තමයි වෙන්න ඔන..ඇත්ත ඇති සැටියෙන් අපේ හරක්ට පෙන්නන්න ඔන.. YouTube එකට දාපු පොඩි වීඩියො කෑල්ලක් බලලා හැම දෙයක්ම තීරනයක් කරන්න තරම් අපේ ගොන් හරක් මොඩ වෙලා.. අපේ ජාතියට හෙන ගහලා යන්නේ මෙන්න මේ වගේ වැඩ නිසයි. අනුන්ගේ ආගමක් ගැන ගරහන්නට ඉස්සරවෙලා තමන්ගේ ආගම රැක ගන්න උත්සාහ කරන්න ඔන.. පුන්චි දේකින් සියලුම දේවල් ගැන තීරනය කරන්න තරම් පහත් හිතක් ඇති කර ගන්නේ නැතුව හැම දෙයක් ගැනම හොයලා බලලා තීරනයක් ගනිල්ලා.. අපි විහින් අපි නැහෙන්නේ නැතුව.. තමන්ගේ ඇහේ පරාලයක් තරම් රොඩ්ඩක් තියාගෙන අනුන්ගේ ඇහේ තියෙන ඇල්පෙනෙත්තක් තරම් රොඩ්ඩ ගැන හොයන්නේ නැතුව විනාශ වෙන්න යන අපේ ජාතිය ආගම ගැන දැන්වත් දෙපාරක් හිතන්න.... ...

    මම දැක්කා අද සිරස වෙබ් ස්යිට් එකෙත් ඒ වීඩියො එක දාලා තියෙනවා.. මුන්ටත් ඔනේ වෙච්ච දේ හරියට හොයලා බලලා දාන්නේ නැතුව කොහෙන් හරි පඩත්තර නිව්ස් එකක් හොයලා දාන්න..

    http://newsfirst.lk/sinhala/2014/10/විදුලිය-විසන්ධි-කිරීමට-ම/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕයි. කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පූජ්ය අම්පිටියේ සුමනරතන
    හිමියනට.බුද්ධ සාසනය වෙනුවෙන්
    කරන අති මහත්
    කැප කිරීම ඉදිරියටත් කරගෙන
    යාම සදහා යෝධ බල යෝධ
    ශක්තිය ලැබේවා.
    :yes:
    ඕයි. කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.

    :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කවුද බන් ඒ පොන්සියා ? මිඩ්ල් ෆින්ග්ර් එක පෙන්නන හැටි බලපන්කො දෙකට නැමිලා .. "අනේ මේක ගහන්න මගේ පුකේ කියනවා වගේ" .. මේ පොන්සියෝ බටහිර වෙන්න හදනවා ක්‍රමේවත් දන්නේ නැතුව ..ගූ හැත්තෑවයි ...මුන් මොන swag ද බන් ගං කබරයො මොඩ් වෙන්න තටමනවා .. ඒ පොන්නයනම් සිංහල කමට ,බුදු දහමට විතරක් නෙමේ බන් .. පිරිමි කමටත් අපහාස කරනවා ...ඕකුන්ට කරන්න ඕනේ දේ තමයි .....එක්කු කියල වැඩක් නැහැ ...
     
    කෝ අන්තිමට ස්තූති කරලා නෑනේ...:lol::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිවැරදි සෞඛ්‍ය පුරුදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන්..:)
    හොදට දින පතා නෑම..:yes:
    ලිංගික ප්‍රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම..:D
    යට ඇදුම් දිනපතා සේදීම.. අව්වේ වියලීම.. නිසි කලට මාරැ කිරීම..:rolleyes:
    අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම..:dull:
    අන් අයගේ ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම..;)
    එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ..:no:
    ඕක සුව කරන්න බැහැ සහෝ ඔබට නිවන් සුව.. :(

    cbale.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලි මං උඹට හොඳින් කියන්නෙ.. තව කල් තියනවනෙ, ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් Thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..
    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ සැබවින්ම ව්‍යෛශ්‍ය ස්ත්‍රියක් බව සත්‍යකි.. එහෙත් එය පුන පුනා ඔප්පු කිරීමට ගොස් ඉල්ලං ටින්කිරි ගා ගැනීමෙන් වලකින්න..

    එළකිරි.com
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපො පොරද එහෙනම් නවත්තමු පොර අමාරු කාරයා නිකන් පුකෙ මාමයිට් ගා ගන්න ඔන නැහැනෙ.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයා ඔයා කරන වැඩේ හරිද වැරදිද ? හදවතට තට්ටු කරලා අහන්න. හදවතට තට්ටු කරාට කමක් නෑ , වෙන ඒවාට තට්ටු කරොත් මන් නරක මිනිහ කියන්නෙපා. ලබ්බට තියපු අත පුහුලට තියන්න සැරසෙන්න එපා.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අල්ලාගෙන නෙරිය අතකින් කිමද ගයෝ
    වසාගෙන දෙතන අතකින් කිමද ගයෝ
    හිමියෙක් නැතිගමන් තනිමග කිමද ගයෝ
    අම්බලමේ නැවතී අපි යන්ද ගයෝ