ඕයි. කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.






..man....may be 2nd and 3rd language..
.if u cant write Sinhala properly ,it will be a case to Smile .
.like this...dont show ur ignorance man....if u know English well, correct him or me or any other person....because "English is not our mother language"..